IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


අද විරෝධයට පොලිසියෙන් තහංචියක්

(ළහිරු හර්ෂණ)

සමගි ජන බලවේගය ඇතුළු අනෙකුත් දේශපාල පක්ෂ සිවිල් සංවධානය සහ වාත්තීය සමිති සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිත විරෝදය අවසර නොදෙන බව පොලිසිය ලිපියක් මගින් සියලු දේශපාලන පක්ෂවලට ලිපියක් මගින් දන්වා ඇත.

සහකාර පොලිස් අධිකාරි කේ.ඒ.ඊ.එන් දිල්රුක් මහතාගේ අත්සනින් යුතුව මෙම ලිපිය එහි සංවිධායකයනට යැවීමට පොලිසිය කටයුතු කර ඇත.

මෙම විරෝධය නිසා කොළඹ සහ පිටකොටුව ප්‍රදේශයට තොග වෙළඳාම සහ භාණ්ඩ ප්‍රවාහනය කරන ලොරි රථවලට අවහිරයක් වන බව දහ එම කටයුතු ප්‍රමාදවන බව ද පොලිසිය එම ලිපිය මගින් දන්වා ඇත. 

එම ලිපිය පහතින් දැක්වේ.



අදහස් (20)

අද විරෝධයට පොලිසියෙන් තහංචියක්

කිරිපුතා Wednesday, 02 November 2022 10:32 AM

ඔලුව ගිනි අරන් ඉන්න වෙලාවෙ නිවටයින් සුරුට්ටු පත්තු කරන්න එනවා. ඔය කිසිවෙක් රටට ආදරය නෑ. නිකම්ම හිස් දේශපාලන මත විතරයි. රට කරන මනුස්සයා කවුරු වුණත් තියෙන තත්ත්වය මත ඔහුට සහාය දීලා මැතිවරණයකදී පුලුවන්නෙ අවශ්‍ය නම් මාරු කරන්න.

:       80       42

LalWednesday, 02 November 2022 11:00 AM

සම්පුර්ණයෙන්ම නිවැරදියි ... කරුණාකර මේ විකාර නවත්වන්න ..... ඵලදායී දෙයක් කරන්න

:       56       27

kamalWednesday, 02 November 2022 11:26 AM

දීන කමේ අරුමේ කිරිපල්ලෙන් බේරෙනවා. ඔය කියන විදියට සුද්දා රට බාර දීලා යනකම් නොයිඳ වීර් පුරන්අප්පුලා , ගොන්සාල ගොඩ බන්දාරලා කරලා තියෙන්නේ මෝඩකම්. කට අරගෙන උඩ බලාගෙන හිටියොත් කවදාවත් චන්දයක් ලැබෙන්නේ නැහැ. පාරට බැහැලා සටන් කරලා තමන්ගේ අයිතිය, නිදහස දිනා ගන්න පුළුවන් ආත්ම ගවුරවේ ඇති මිනිසුන්ට මිසක් ආත්ම ගවුරවේ නැති තිරිසනුන්න්ට නෙමෙයි .

:       22       57

C.K.LankaputhraWednesday, 02 November 2022 11:28 AM

බූරු කිරි බිව් පුතෙක්.

:       16       45

senaWednesday, 02 November 2022 11:53 AM

රට කරන මනුස්සයා කරන්නේ මර්ධනය විතරයි .ඒ ඇරෙනකොට මෙච්චර කාලයකට කරපු දෙයක් නැහැ.ඔයා වගේ ලැබෙන දේකයි පනහට ඔක්කොම කඹුරන්න හිටියොත් මේ මනුස්සයා අපිට රටක් ඉතුරු කරන්නේ නැහැ

:       11       33

AkilaWednesday, 02 November 2022 12:08 PM

එහාකොට රට කරන්නේ පල් හොරු ටිකක් නම් , උන්ටික කාල ඉවරවෙනකම් බලාගෙන ඉන්න ඕනෙද රටේ මිනිස්සු ?

:       6       38

නිහාල් Wednesday, 02 November 2022 12:18 PM

නාමල්ගේ මුදල් කතා කරයි

:       7       31

චින්තක Wednesday, 02 November 2022 11:14 AM

රටේ මිනිස්සු හාමතේ ඉන්න වෙලාවක් මේක , මේකට විසදුම මැතිවරණයක්.මේ රට විනාශ කරපු දුෂිත දේශපාලකයින්ව පාර්ලිමේන්තු යැව්වෙත් මේ රටේ ජනතාව , දේශපාලන අනාතයින් (හිරුනිකා වැනි) කරන මේ උසි ගැන්වීම් වලට දායක නොවී ඉමු .

:       40       25

dhamneth Wednesday, 02 November 2022 11:51 AM

පසුගියදා සම්මත කරගත් 22 වැනි පනතට ඇතුල්කරන්න තිබුනා නේද .මේ රටේ වාර්ෂිකව පාර්ලිමේන්තු මැතිවරණ පැවතිය යුතුයි කියා .එහෙම කලානම් සෑම වර්ෂයකම මැතිවරණයක් ලැබෙනවා.මැතිවරණ ඉල්ලා උද්ඝෝෂණ කරන්න අවශ්‍ය නැහැ.රටට මොනවා වුනත් මැතිවරණ ලැබෙනවා

:       14       6

nanda Wednesday, 02 November 2022 12:04 PM

මහ බැංකු හොරා පන්නන්න කියලා චන්දෙ අරගෙන රට බංකොලොත් කර්ලාඅ ආපසු මහ බැංකු හොරු කියපු අයටම රට භාරදුන්නා .දැන් ඒගොල්ලෝ එකතුවෙලා එක පැත්තක් ,ජනතාව එක පැත්තක් .හොඳට තිබුන රට මේ දෙගොල්ලෝ විනාශ කරා .දැන් චන්දෙට බය වෙලා

:       4       29

ලුම්බිණි Wednesday, 02 November 2022 12:05 PM

භාණ්ඩ ප්‍රවාහනය කරන ලොරි රථවලට අවහිරයක් වන නිසා විරෝදයට අවසර නොදෙන බව කියන්න තරම් පොලිසිය මෝඩ උනේ කොහොමද? විරෝධය පල කිරීම ප්‍රජාතන්ත්‍රික අයිතියක්.

:       7       29

නිමේෂ් Wednesday, 02 November 2022 12:05 PM

එකපාරටම රනිල්ගේ හොර පොලිසියට තොග වෙළදුන් , අනෙක් වෙළෙන්දන් ගැන අනුකම්පාවක් ඇතිවෙලා , මෙච්චරකල් පාරවල් වහගෙන බැරියර් දා ගෙන , මහජනතාවගේ ගමනා ගමනයට බදා වෙන විදිහට හැසිරුණ පොලිසිය ඒවා කරේ කාදේ අවසර අරගෙනද දන්නේ නැහැ නේද ?

:       5       24

Prase Wednesday, 02 November 2022 12:09 PM

ඕකට සම්බන්ධ වෙන්න බලාගෙන අන්තරේ AIDS 50 ඔතන ඉන්නවා කෙල්ලෝ එක්ක .ජනතාව ප්‍රවේසම් විය යුතුයි කැම්පස් AIDS කාරයන්ගෙන්

:       29       8

නිහාල් Wednesday, 02 November 2022 03:12 PM

මේ තරම් දුර්වල තර්ක ගෙනෙන තරමට අදහස් වලින් බංකොළොත් වුණාද?

:       1       5

හප්පාWednesday, 02 November 2022 07:49 PM

ඔයාගේ අම්මත් ඉන්නවා.

:       1       1

Rasika Wednesday, 02 November 2022 02:19 PM

ඕක උද්ඝෝෂණ කාරයින්ම පොලීසියට කියලා ඉල්ලගත්තු ලියුමක් කියලා හිතෙන්නේ මට විතරද?

:       11       1

RRWednesday, 02 November 2022 03:52 PM

නෑ‍. අනිත් බයියන්ටත් එහෙම්මයි හිතෙන්නේ...!

:       1       8

Sunil Wednesday, 02 November 2022 02:32 PM

මේ විරෝධතාවලට තහංචි දමා ජනතාවගේ හදගැස්ම නවත්වන්න බෑ...

:       4       12

fairoos Wednesday, 02 November 2022 04:48 PM

රනිල් රාජපක්ෂ තොලොංචිවෙලා යන්න රට තවත් බංකොළොත් කරන්නේ නැතිව... අරගලයට ජයවේවා...!

:       2       4

U. Kumarage Wednesday, 02 November 2022 05:02 PM

මෙය දීන මැටිමෝල් අදහසකි....!

:       2       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 506 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2246 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1679 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site