බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති “මාදි” සුළි කුණාටුව මේ වනවිට පීඩන අවපාතයක් දක්වා දුර්වල වී කන්සන්තුරේ සිට කි.මි. 200 පමණ ඊසාන දෙසින් පවතී.
අද :-එහි බලපෑමෙන් දිවයිනේ උතුරු අර්ධයේ සහ දිවයිනට උතුරින් වන මුහුදු ප්‍රදේශ වල වැසි සහ සුළං සහිත කාලගුණයක් බලාපොරොත්තු වේ. දිවයිනේ උතුරු සහ උතුරුමැද පළාත් වලත් ත්‍රීකුණාමළය දිස්ත්‍රික්කයේත් සහ ත්‍රීකුණාමළය සිට යාපනය හරහා මන්නාරම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වලත් නිරන්තර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
හෙට :-දිවයිනේ සෙසු පලාත්වලද පැවති වියලි කාලගුණ තත්වයේ වෙනසක් හෙට සිට අපේක්ෂා කෙරේ. දිවයිනේ උතුරු, නැගෙනහිර සහ පළාත්වල ස්ථාන කිහිපයක වැසි ඇතිවන අතර අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී දිවයිනේ සෙසු ප්‍රදේශ වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.
2025 දෙසැම්බර් මස 18
668
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1113
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අද කාලගුණය (දෙසැම්බර් 13)