මහකුඹුක්කඩවල හා පල්ලම ගම් ගනනාවක් මාසයක් තිස්සේ හොල්ලාගෙන සිටි වල් අලියා දින පහක මෙහෙයුමකින් පසුව අල්ලා වෙනත් කැලයකට රැගෙන යාමට නියමිතය. පොල් අක්කර 100 ක් පමණ මේ අලියා විසින් වනසන්නට ඇතැයි කියති.
අම්පාර බස් රථයකට යට වු දෙදරු පියෙක් මරුමුවට පත් විය.
කෑගල්ලේ කඨිනයකට එකතු කළ රුපියල් දෙලක්ෂයක මුදලක් සොරකම් කළැයි ඇබිත්තයෙකුට එරෙහිව පැමිණිල්ලක් කළ හිමි නමක් අපචාර චෝදනා මත අත්අඩංගුවට ගනු ලැබීය.
කල්පිටිය උණ්ඩ 22 ක් සමග පෑන් පිස්තෝලයක් අත්අඩංගුවට ගනු ලැබීය.
මාතලේ මාස් මුල්ලේදී පොලිස් නිලධාරියෙකු හා ඔහුගේ බිරිද මරා දැමී යැයි සැකකරන කැටයම් චින්තක අත්අඩංගුවට පත් වී නැතැයිද, නිල්වලා ගගේ ඉවුරකින් හමුවු සිරුර ඔහුගේ නොවන බවත් වාර්ථා වී ඇත.
2025 දෙසැම්බර් මස 18
650
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
316
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අද උදේ රට වටෙන්
චානක - dammam Saturday, 30 November 2013 02:33 PM
මාස් මුල්ල තියෙන්නේ කොහේද ?
නඩරාජ් Saturday, 30 November 2013 02:35 PM
මහකුම්බුක්කදවල අලියා යු එන් පි අලියෙක්ද දන්නේ නැහැ (අ)
නසීර් Saturday, 30 November 2013 04:37 PM
ආරංචි වලට ස්තූතියි! (නි)
ලක්ෂමන් ජයවර්ධන Sunday, 01 December 2013 12:02 PM
මාතලේ මාස මුල්ලක් නැහැ. ඕක මාතර වෙන්න ඕනේ. අනෙක අලියටත් කැටයම් ගේ ගෝලයන්ට දුන් දඬුවමම දෙන්න ට්‍රයි කරන්න එපා හොඳේ?(නදී)
ඉන්දික Sunday, 01 December 2013 03:25 PM
චානක - දමාම් ඒ පැත්තේ ගිනි කන්දක් තියෙනවලු. මාසෙකට සැරයක් ලාවා එනවලු. (නදී)
ලක්ෂමන් ජයවර්ධන Sunday, 01 December 2013 05:12 PM
කෝ මගේ අදහස් දාන්නේ නැද්ද?අදම කීයක් ලිව්වද ?අයි මම කළුද? (නදී)
මයිකල් චන්ද්‍රසේන Saturday, 30 November 2013 11:06 AM
කැටයම්ව තාමත් අල්ලගන්න බෑනෙ අපේ පොලිස් රාලහාමිලට(නදී)