(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙන්ව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එකොළොස් දෙනා මෙවර ශ්‍රීලනිප මැයි දින රැලියට සහභාගී නොවීමට තීරණය කර ඇතැයි එම කණ්ඩායමෙි මන්ත්‍රීවරයෙක් පැවසීය.
මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මන්ත්‍රීවරු 14 දෙනෙක් තේරී පත්වූහ.
එම මන්ත්‍රීවරුන් අතුරින් එකොළොස් දෙනෙක් රජයට සහයෝගය පළ කරමින් අමාත්‍ය ධුර සහ රාජ්‍ය අමාත්‍යධුර ද බාර ගත්හ.
මෙවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංවිධාන කරන මැයි දින රැළියට හෝ පෙළපාළියට සහභාගී නොවී සිටීමට තම කණ්ඩායම තීරණය කළ බව රජයට සහයෝගය පළ කරන ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පැවසීය.
2025 දෙසැම්බර් මස 18
634
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
305
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1103
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අතේ මැයි රැලිය අතේ පිරිසක් වර්ජනය කරයි
මැක්ස් Tuesday, 11 April 2023 04:35 PM
රටට බොහෝ වැඩදායි පක්ෂයක් වශයෙන් අතීතයේ කටයුතු කල ශ්‍රීලනිපය වනසාලුයේ සිරිසේන නමැති බලලෝභියා විසිනි. එහි මෙවර මයි රැලියට අතේ ඇගිලි ගණනෙවත් මිනිස්සු සහභාගී උනොත් ලොකු දෙයක්ය.
යෝගා Tuesday, 11 April 2023 04:45 PM
පක්ෂ ලාංඡනය ත්‍රී වීල් එකට මාරු කරන්න කාලය හරි.
රිතික් Tuesday, 11 April 2023 05:32 PM
අතේ වියදම හොයාගත්ත විදිය බලන්න ඕනෑ මැයි රැලිය පවත්තන්න.
මහි Wednesday, 12 April 2023 01:46 PM
ජනතාවනි, මැයි දින රැලිය ඔබේය. එය දේශපාලකයින් ගේ නෙමේය. මැයි දිනයේ නිවසේ සිට විවේක සුවයෙන් ගත කරන්න. දේශපාලකයින්ට කඩේ නොයන්න. දේශපාලකයින් ඔවුන්ගේ පවුල්වල එවුන් රැලියකට එක්කන් එන්නේ නැත...