IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අත පය ගැට ගසා පාලමක් ළඟ දමලා

අත පය ගැට ගැසු පුද්ගලයෙකු අද අළුයම ත්‍රීරෝද  රියකින්  ගෙන විත් පානදුරයේ පාලමක් අසලට දමා ගොස් ඇතැයි ප්‍රදේශවාසීහු කියති.

මෙම පුද්ගලයා කව්දැයි ඇඳුමෙන් හඳුනාගෙන ඇතත් වැඩි විස්තර නොදන්නා බව ඔවුහු පවසති.

ත්‍රීරෝද රියදුරා මෙම පුද්ගලයා එතන දමා වහා ඉවත්ව ගිය බව ඔවුහු පවසති.

 

 



අදහස් (0)

අත පය ගැට ගසා පාලමක් ළඟ දමලා

පුෂ්පසිරි පැරිස් Thursday, 19 June 2014 12:39 PM

කවුරු කලත් පහත් පෙලේ නොහොබිනා ක්‍රියාවක්. මේ හිමි නම ජාතින් අතර සාමය වෙනුවෙන් කරපු සේවය බලන් ඉන්න බැරී කොටසක් කරපු ක්‍රියාවක් (නදී)

:       0       0

සුපුන් Thursday, 19 June 2014 08:36 AM

මෙහෙම රටක් (දී)

:       0       0

චන්ඩි Thursday, 19 June 2014 08:48 AM

ඒ පාර මොකද්ද ඒ (දී)

:       0       0

විමුක්ති Thursday, 19 June 2014 10:50 PM

අනේ මන්දා මේ වෙන්නේ මොනවාද කියලා? (නි)

:       0       0

ඉනෝකා Thursday, 19 June 2014 01:06 PM

මටනම් ඇත්තමයි දුකයි මොනවා කියුවත් හිමි නමක් නේ (දී)

:       0       0

ඉසුරන්දි Thursday, 19 June 2014 09:38 AM

වාහනේ නම්බර් එක හදුනා ගන්න බැරි උනාද? (නදී)

:       0       0

මාලක සිල්වා Thursday, 19 June 2014 09:44 AM

ඇති යන්තම් බේරුනා. දේශපාලනයේ හැටි ඔහොම තමා. (නදී)

:       0       0

ශාන්ති Thursday, 19 June 2014 11:03 AM

ඔව් ජිවිතයට හානියක් නොකරපු එකට ස්තුති කරන්න (නදී)

:       0       0

රොසාන් Friday, 20 June 2014 07:57 AM

මොන වර්ගයේ කෙනෙක් ද ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 423 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1028 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site