ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපේ පක්ෂය බවත් එහි අයිතිය කාටවත් දෙන්නට බැරි බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අකුරැස්සේදී පැවසීය.
ඒ මහතා එසේ ප්‍රකාශ කළේ අකුරැස්ස යකාබැද්දේ පෞද්ගලික ඇඟළුම් කම්හලක් විවෘත කිරීමට පැමිණ සිටියදීය. ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනත් පක්ෂයකින් තරග කරන්නේදැයි මාධ්‍යවේදියකු නැගූ පැනයට පිළිතුරු ලෙස ඔහු එසේ කීවේය.
2025 දෙසැම්බර් මස 18
555
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘අත අපේමයි‘ - මහින්ද
නන්දලාල්-ප්‍රංශය Tuesday, 29 December 2015 06:42 PM
අනේ මගේ අත !!! දැනුයි "අත" මතක්වුණේ. (නි)
සාමා Tuesday, 29 December 2015 05:22 AM
අපේ පක්ෂය විනාශ කළා මදිවෙලාද (බ)
නිවන්තක Tuesday, 29 December 2015 05:41 AM
ජයවේවා! (නි)
විජිත් Tuesday, 29 December 2015 12:00 PM
විමුක්ති,තිලක් ඩුබායි, මම ඔබලා සමග 100% එකඟයි.දුප්පත්කම කෙසේවෙතත් මෝඩකම ,ගැතිබව,නුගත්කම,ඇත්ත ඇතිසැටියෙන් දැකීමට ඇති අකමැත්ත,..අයුක්තියට විරුද්ධව නැගිසිටින්නට ඇති බය..විතරක් නොවෙයි "..ඒ ඇයි..? " කියා වැරදි කෙනෙකුගෙන් අසන්නටවත් පන නැති ජාතියක් අපේ රටේ සිටිනා තුරු ...." කපටි දේශපාලුවෝ පිනුම් ගසාවි".(කෞ)
සුමිත්‍රා බස්නායක Tuesday, 29 December 2015 05:58 AM
ඔබතුමා එනකම් අපි බලාගන ඉන්නවා. (ම)
විමුක්ති Tuesday, 29 December 2015 06:05 AM
මිනිසුනේ, සතුටු වෙයල්ලා යහපාලනය ගැන. රටේ තිබෙන නීතියට අනුකූලව සියලු පරීක්ෂණ ස්වාධීනව සිදුවන නිසා, බලය ගිලිහීගොස් වසරක් ගත වූ පසුවත් නුඹලාගේ අති උතුම් නායකයන්ට, නිදහසේ රටේ ජනාධිපතිවරයා සමඟ එකට අසුන් ගැනීමට වාසනාව උදා වී ඇත. නමුත් අතීතයේදී නුඹලාගේ නායකයාගේ ජයග්‍රහණයෙන් මසක් ගතවීමට කලියෙන් අපගේ නායකයන්ට සිදුවූයේ කුමක්ද? නමුත් අද නුඹලාගේ නායකයන්ට එවන් අත්දැකීම් අත්විඳීමට සිදු වී නැත. ඒ අන් කවරක් නිසාවත් නොව, නුඹලා උදේ සිට රෑ වෙනතුරු පතුරු අරිනා, දෙස් දෙවොල් තබමින් භංගවේවා යැයි පතනා, නහයෙන් අඬමින් අවමන් කරන "යහපාලනය" නිසාම බව මතක තබාගත්තොත් හොඳයි (නි)
චාන්දි Tuesday, 29 December 2015 06:11 AM
මොන අතද කියලයි හිතාගන්න අමාරු (නි)
ශානක Tuesday, 29 December 2015 06:07 AM
මහින්ද අපේ කියන්නේ රාජපක්ෂ පරම්පරාවේ කියන එකද ? (කෞ)
මහින්ද සෞදි Tuesday, 29 December 2015 06:28 AM
ඔබතුමාට ජය නියතයි පෙරටම යන්න. (ම)
පද්මිණී Tuesday, 29 December 2015 12:44 PM
මෙයා බෙන්තර ගඟෙන් එහා උත්තරනේ දෙන්නේ. සමහරු ඕවා විශ්වාස කරනවා (නි)
තිලක් Tuesday, 29 December 2015 06:41 AM
මට හිතෙන්නේ නම් මෙතුමා බලයේ ඉන්නකොට අතට කළ හානිය අතිමහත් කියායි (නි)
තිලක්-ඩුබායි Tuesday, 29 December 2015 07:08 AM
විමුක්ති.හය හතර නොතේරෙන ළදරුවන්ට ඔබගේ අදහස තේරුම් ගන්න බරපතල වැඩියි. (බ)
කමනි Tuesday, 29 December 2015 07:45 AM
දැන්වත් බණක් භාවනාවක් කර ගත්තොත් නරකද? (කෞ)
පිටිගල මිලානෝ Tuesday, 29 December 2015 08:00 AM
පහුගිය කාලේ අතට කොටලා කොටලා තමන්ට බැරි කාලේදී අායිමත් ඒ අතම ඉඹින්න යනවා තමන්ගේ ප්‍රයෝජනයට. (බ)