රාජාංගණය අංගමුවේ යාය 6 මහ පාරේ වැටී තිබූ ගල්බෝර පුපුරුවා හරින ඩෙටනේටරයක් පිපිරී 11 හැවිරිදි සිසුවෙක් තුවාල ලබා රෝහල් ගත කරනු ලැබීය.
මෙම ඩෙටනේටරය ගෙදර ගෙන ගොස් වයර්වලින් බැටරියකට සම්බන්ධ කර තිබියදී එය පිපිරී ඔහු තුවාල ලබා ඇත.
රාජාංගණයේ කළුගල් වළක බෝර ගැසීම සඳහා මෙම ඩෙටනේටර් ගෙන යද්දී මග වැටෙන්නට ඇතැයි පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
592
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1092
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අත්හදා බැලීමෙන් සිසුවාට බරපතලයි