IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


අතුරු සබේ ශ්‍රිලනිප මන්ත්‍රීට හරි අරියාදු

උතුරු පළාත් සභාවේ ශ‍්‍රීලංකා නිදහස් පක්ෂ මන්ත‍්‍රී ශිවක්කෝලූන්තු අකිලදාස් මන්තී‍්‍ර   පැහැරගෙන ගොස් බලෙන් ඉල්ලා අස්වීමේ ලිපියකට අත්සන් ලබාගෙන පළාත් සභාවට යොමු කැර ඇත. අකිලදාස් මන්තී‍්‍රවරයා පළාත්  සභාවේදී පැවසුවේ පසුගිය 16 වැනි දා රාති‍්‍රයේ නිවසේ සිටියදී තමන් කිසියම් කණ්ඩායමක් බලෙන් රැගෙන ගොස් තර්ජනය කොට ඉල්ලා අස්වීමේ ලිපියකට බලෙන් අත්සන් ලබාගත් බවටයි.‍ 



අදහස් (0)

අතුරු සබේ ශ්‍රිලනිප මන්ත්‍රීට හරි අරියාදු

කුමාර් Friday, 20 November 2015 12:35 PM

අම්මෝ! ඔය පටන්ගත්තා විතරක් වෙන්න ඇති. (නි)

:       0       0

ඉන්දික ගම්පහ Friday, 20 November 2015 01:04 PM

ඔය තියෙන්නේ හොඳ ආරම්භයක්. හොඳ හොඳ වැඩ තව ඉස්සරහට තියේවි (නි)

:       0       0

sena Friday, 20 November 2015 08:14 AM

දැන් ටික ටික කොටි ක්‍රියාත්මක වෙනවා .නව විවස්ථාවෙන් ස්වයන් පාලනය දුන්නම ඔක්කොම හරි යාවි (අ)

:       0       0

ශාන්ත විදා‍නගමගේ Friday, 20 November 2015 08:46 AM

සාමය උදාවී ඇත. සංහිඳියාව ඇත. එන්න මල් පිපී දැයි බලන්න. (ස)

:       0       0

උපාලි Friday, 20 November 2015 09:00 AM

ඔන්න එහෙනෙම් අතිගරු ජනපති තුමනි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති තුමනි, ඔබට දෙයාකාරයකින් මෙයට බලපෑම් කලහැක. අපි ඔබතුමා ගන්න තීරණ දෙස බලා සිටිමු. (අ)

:       0       0

ඉන්දික Friday, 20 November 2015 08:58 AM

උතුරේත් යහ පාලනය! (ස)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Friday, 20 November 2015 09:50 AM

ඉතින් පැමිණිල්ලක් දැම්ම වගේම, උතුරු පළාත් සභාවට තවත් ලිපියක් ලියන්ට පුළුවන්නේ ඉල්ලා අස්වීමේ ලිපිය, ඉල්ලා අස්කරගන්නවා කියල. (ස)

:       0       0

මුණසිංහ Friday, 20 November 2015 10:00 AM

ජයවේවා.යහපාලනයට! පටන්ගත්තා විතරයි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 491 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site