දඹදිව වන්දනාවේ ගොස් බුද්ධගයාවේ හා දකුණු ඉන්දියාවේ අතරමංවූ වන්දනාකරුවෝ රජයෙන් අද (6) ශ්‍රී ලංකාවට ගෙන එනු ලැබූහ.
බුද්ධගයාවේ අතරමං කළැයි කියන 108 දෙනා පැවසූයේ තම සංවිධායකයා රුපියල් 66,000ක් පමණ මුදල් ගත් බවත් දින 14ක්ම බුද්ධගයාවේ සිටි බවත්ය. එම සංවිධායකයා කටුනායකදී රහස් පොලිසියෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
දකුණු ඉන්දියාවේ ට්‍රිචියේ සිට තවත් 160 දෙනෙක් පමණ ගෙන එනු ලැබීය. බුද්ධගයාවේ මහාබෝධි සමාගමේ කහටගස්දිගිලියේ මේධංකර හිමියන් නිසා තමනට යළි ගමරට බලා ඒමට හැකිවූ බව එහි සිට ආ පිරිස කීහ.
2025 දෙසැම්බර් මස 18
515
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අතරමං කළ වන්දනාකරුවෝ එති
ජනක Tuesday, 08 December 2015 03:54 AM
සංසාරේ අතරමං වෙලා ඉන්න අපිට ඕකත් මහා දෙයක් ද. (බ)
උපාලි වසන්ත Monday, 07 December 2015 08:30 AM
මේවගේ වංචා කරුවන්ගේ සංවිධාන පිළිබඳව වන්දනා කරුවන් දැනුවත් කිරීම ඉතා වැදගත් වනබව මතක් කරමු. (ර)
ලියනගේ Sunday, 06 December 2015 07:18 PM
දඹදිව වන්දනා සංවිධාන ගැන පුළුල් විමර්ශනයක් කිරීම අවශ්‍යයි (නි)
සම්පත් Monday, 07 December 2015 04:52 AM
මේ සංවිධායකයෝ ගසා කෑමක් කරන්නේ හරියට කන්න දෙන්නේ නැහැ ඉන්න තැනක් දෙන්නේ නැහැ කොමිස් දෙන කඩවලට විතරයි එක්කන් යන්නේ (බ)