(ෂේන් සෙනෙවිරත්න)
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ අතුරුදහන් වූ බව පැවසෙන සිසුවා සමඟ විශ්ව විද්‍යාල පාලන අධිකාරිය නිරන්තරයෙන්සම්බන්ධතා පවත්වමින් සිටින බවත් ඔහු කුරුණෑගල ප්‍රදේශයේ දැනට රැඳී සිටින බවත් එම විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති සහ මාධ්‍ය ප්‍රකාශක මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා පවසයි .
එම සිසුවා දැනට දින 04කට පමණ පෙරඅක්බාර් ශාලාවේ ඔහු රැඳී සිටි කාමරයට ඉබි යතුරු දමා විශ්ව විද්‍යාලයෙන් බැහැරට ගොස් තිබූ බැවින් එම ඉබි යතුරු කඩා කාමරය පරීක්ෂා කිරීමෙන් පසු ඔහුගේ ජංගම දුරකතනය ඔස්සේ සම්බන්ධ කරගත් බවත් සිසුවා නීතියානුකූල නොවන ආකාරයට විශ්වවිද්‍යාලයෙන් බැහැරට ගොස් තිබූ බැවින් පොලීසියේ පැමිණිල්ලක් ගොනු කිරීමට පියවර ගත් බවද මහාචාර්යවරයා පැවැසීය .
එම සිසුවා දැඩි මානසික ආතතියකින් පෙලෙන සිසුවකු බවත්ඔහුගේ වගකීම විශ්වවිද්‍යාලයට භාරගැනීමට නොහැකි බැවින් සිසුවා ආපසු භාරකරුවන්ට භාරදීමට පියවර ගන්නා බව ද මහාචාර්යවරයා පැවැසීය .
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
අතුරුදන් සරසවි සිසුවා කුරුණෑගලින් හමුවෙයි
ANURA ROME Tuesday, 23 May 2023 02:30 PM
කොහොමටත් විශ්ව විද්‍යාලවල සැම හරක් පිස්සෝ තමයි අර හෝහපුටු ..මුදලිගේ ඇතුළු කාලකන්නි නඩය වගේ,මුන් සේරම අපත කාලකන්නි ජෙප්පෝ
Bunny Preena Tuesday, 23 May 2023 04:28 PM
භාගයට භාගයක්ම දැන් ඉන්නේ ආතතිය තියෙන පවුල්වලින් පැවත එන අවුල් අයයි..
Sampath Tuesday, 23 May 2023 10:24 PM
හොස්ටල් එකෙන් යන්න කාටවත් කියන්නේ නෑ නේද?