අතුරුදන්වූවන් පිළිබඳ පැමිණිලි විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම වෙත පැමිණිලි 17000ක් පමණ ලැබී ඇති බව එහි ලේකම් ඩම් ඩබ්ලිව් ගුණදාස මහතා කියයි.
එම බහුතරයක් පැමිණිලි උතුරු හා නැගෙනහිර පළාත්වලිනි.
1990 සිට 2009 දක්වා සිදුවූ අතුරුදන් සිද්ධි ගැන කොමිසම සොයයි.
2025 දෙසැම්බර් මස 18
543
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
274
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අතුරුදන් කොමිසමට පැමිණිලි 17000ක්
චානක. Tuesday, 18 March 2014 08:16 AM
කොමිසන් කියා කියා කරන්නේ ජනතාව ගොනාට අන්දවන එකනේ.(නදී)
ඉන්දික Monday, 17 March 2014 06:41 PM
එතකොට මැරිච්ච කොටි අයින් ක්‍රම කීයක් එතුරුද ?(අ)
රොකී Monday, 17 March 2014 07:09 PM
පැමිණිලි 17000 ක්. මේවා විභාග කරන්න අවුරුදු හත අටක් වත් ගත වෙයි නේද? ඊට පස්සේ වාර්තාව උත්සවාකාරයෙන් භාර දෙන්නත් තවත් කාලෙකුත් බර වියදමකුත් යාවි. ඊටත් පස්සේ තවත් කොමිසමක් පත් කරන්න වෙයි ඉස්සරලා වාර්තාවට මොකද වුනේ කියලා හොයන්න.(නදී)