IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


අතමිට අඩුවුණත් එළිය බලන්න උදව්

අඩු ආදායම්ලාභීන්ට විදුලි බලය ලබාගැනීම සඳහා සමෘද්ධි අධිකාරිය එක්ව රුපියල් 40,000 ක ණයක් ලබාදීමට පියවර ගත් බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පවසයි.

නිවස අසලටම විදුලි කණු ඇතත් විදුලිය ලබාගත නොහැකි 1,75,000 ක් පමණවූ පවුල් සඳා විදුලිය ලබාදීමේ ව්‍යාපෘතිය යටතේ මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව එම අමාත්‍යංශය කියයි.

මේ වන විට ජනතාවගෙන් 98%කට විදුලිය පහසුකම් ලබාදී ඇති බවත් තිස් අවුරුදු යුද්ධයක් තිබූ රටක් වූ ශ්‍රී ලංකාව මෙසේ විදුලිබලය ලබාදීම අතින් පෙරමුණේ සිටින බවත් විදුලි බල මණ්ඩලය කියයි.



අදහස් (0)

අතමිට අඩුවුණත් එළිය බලන්න උදව්

සම්පත් Wednesday, 11 November 2015 07:05 AM

මෙහෙම විදුලිය ඕන අයගේ ලයිස්තුවක් දෙන්න. පරිත්‍යාගශීලින් මණ්ඩලේ වියදම ගෙවීම පුන්‍යකර්මයක් කියල කවුරු හරි මේක සම්බන්ධීකරනය කරන්න. මමත් ගෙදරකට විදුලිය අරන් දෙනවා ඉගනගන්න දරුවෙක් ඉන්න. (ස)

:       0       0

අමල් Tuesday, 10 November 2015 06:36 AM

හොඳ වැඩක්. (ර)

:       0       0

රොක්ස් Tuesday, 10 November 2015 02:48 PM

බොහොම ලස්සන වැඩක් කොහොමද මේකට අවශ්‍ය දේවල් (බ)

:       0       0

සෑම් Tuesday, 10 November 2015 06:56 AM

1960 දශකයේදී අපේ ගෙදරට විදුලිය ලබාගැනීමේ සම්පුර්ණ වියදම රුපියල් දෙසිය විස්සයි . තාත්තා රජයේ සේවකයෙකු නිසා ඒ මුදලත් මාසයකට රුපියල් දහය බැගින් මාස විසි දෙකකින් ගෙවන්න අවස්ථාව ලබා දී තිබුනා. (ර)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 10 November 2015 07:09 AM

අපිට සැමදා වැරදුනේ මෙතැනයි. සේවා පහසුකම් පමණක් ණයට සපයන්නේ නැතුව එම මුදල වැඩිකර ස්වයන් කර්මාන්තයකට අදාළ උපකරණයක් සහ පුහුණුවද ලබා දෙන්න. උදා: මහන මැෂිමක්, වඩු මැෂිමක්, අහාර අමුද්‍රව්‍ය නැවත පැකට් කිරීමේ උපකරණ. මෙමගින් ගෘහනියද ජාතික ආර්ථිකයට දායක කර ගත හැකිය. (ර)

:       0       0

රුවන් Wednesday, 11 November 2015 10:57 AM

මහින්ද මහත්තයා හිටපු නිසා තමයි මෙවැනි දියුණුවක් අත් වුනේ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site