IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අත්තනගල්ල වි.සේ සභාපතිත් රිමාන්ඩ්

අත්තනගල්ල  විවිධ සේවා සමූපකාර සමිතියේ   ලිපි  ලේඛන තොගයක්  ත්‍රිරෝද රථයකින් රැගෙන ගියැයි  එහි සභාපතිවරයා ඇතුලු සැකකරුවන් තිදෙනකු   27 වැනි දා තෙක් රිමාන්ඩ් කරන්නැයි  අත්තනගල්ල වැඩ බලන මහේස්ත්‍රාත්  ඇස් අභයගුණවර්ධන මහතා නියෝග කළේය.

සභාපති ඇස් ඒ ගුණරත්න,රියදුරු  ඇස් ආර් අම්  ගුණවර්ධන ,ප්‍රවාහන නිලධාරී වික්‍රම ජයකොඩි දුමින්ද නිශාන්ත යන තිදෙනා මෙසේ රිමාන්ඩ් කරනු ලැබුහ.

සමුපකාර සමිතියට අයත් විශේෂ ලිපි ලේඛන රැසක් ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී නිට්ටඹුවේදී මොවුන් අත් අඩංගුවට ගත් බව පොලීසිය අධීකරණයට දැන්වීය.

 

 

 



අදහස් (0)

අත්තනගල්ල වි.සේ සභාපතිත් රිමාන්ඩ්

කරුණාජීව Tuesday, 13 January 2015 09:53 AM

කරපු හොරකම් වල සවිස්තර වාර්තා වෙන්න ඇති.(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 4 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 115 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site