මළ ගෙදරක නයිට් ගහන එක ලංකාවෙ තරුණ පිරිස අතර නුපුරුදු දෙයක් නෙමෙයි. මේ වීඩියෝව සහ මළ ගෙදරක නයිට් ගහන එක සම්බන්ධ කරන්නෙ එක සාධකයක්. ඒ තමයි මේ වීඩියෝවෙ අන්තර්ගත කාඩ් පැක් එක. මේ වීඩියෝවෙ සිටින තිදෙනාට මේ කාඩ් පැක් එක කොච්චර හුරුද කියලා බලන්න ඔබට බාරයි. මොකද මේ ගැන වැඩි විස්තර කියල වැඩක් නැහැ. ඔවුන්ගෙ ඇඟිලි අතර කාඩ් කැරකෙන්නෙ කිසිම දෙයක් සිදුනොවන ගාණටයි. මේ ඇස් බැන්දුමක් වීමටද ඉඩ තිබෙනු ඇති. එහෙත් එය එසේ නොවන බවයි ඔවුන් පවසන්නේ.
රචින්ත ජයවර්ධන
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
අතක හුරුව