IMG-LOGO

අතකස ලන්ඩන් යයි.

අගනුවර තරුණ කවි සමාජයේ ශාඛාවක් ලන්ඩන් නුවර විවෘත විය. ලන්ඩන් විහාරවාසී කොන්වැවේ ආරියරතන හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් රැස්වීම පැවැත්විණි. අතකස එංගලන්ත ශාඛාවේ ලේකම් ලෙස නීතිඥ අනුර හෑගොඩ ද සභාපති ලෙස ආසිරි බණ්ඩාර ද පත්කෙරිණි. ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේදී එම්.ආර්.කේ. ලෙනගල සංචාරක මණ්ඩලයේ නලින් පෙරේරා ලන්ඩන් නුවර පළකැරෙන ලංකා විත්ති පුවත්පතේ කර්තෘ දයා ආනන්ද ජයසිංහ රංගධර දයා අල්විස් ඇතුළු කවියට ලැදි බොහෝ පිරිසක් එදින රැස්වීමට පැමිණ සිටියහ. අනුර හෑගොඩ ලන්ඩන් කවි නමින් කාව්‍ය සංග‍්‍රහයක් ද පළකරයි.



අදහස් (0)

අතකස ලන්ඩන් යයි.

මාබොදලේ රංජිත් කළුආරච්චි Monday, 01 October 2012 06:06 AM

හිටිවන කියන අයහට කවියන් අතර කවිකම කරන්නට හිතිලා ඇත නතර ශාඛාවක් පටන් ‍අරගෙන ඇත මෙවර එන්නම් කවි කියන්නට ලන්ඩන් නුවර... (නි)

:       0       0

ශාන්ත Monday, 01 October 2012 05:05 PM

කලකට පසු අපේ සිත් කවි කල්පනා වලින් අවදි වුනා කිවුවොත් නිවැරදියි. ලංකාවේ කවි උළෙලක් අසාර්ථක ලෙස සංවිධානය වු බව අහනකොට අපට හිතට මහත් කණගාටුවක් දෑනෙනවා. (නි)

:       0       0

චන්ද්‍රසිරි Monday, 01 October 2012 12:23 PM

"අතකස" කියන්නේ පොඩි කාලේ ඉදලාම මගේ කටට හොදටම හුරු වචනයක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 312 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 796 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site