IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


අතකස උළෙලේ ජනපති කවි කියයි

අගනුවර තරුණ කවි සමාජයේ (අ.ත.ක.ස) 81 වැනි සංවත්සරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී පැවැත්විණි.

ජනපති එහිදී කවි කථාවක් කළේය.

අතකස අබිමන් සම්මානිත හරසර පිදුම් සම්මාන ප්‍රදානෝත්සවය ද පැවැත්විණි.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී හලලියේ කරුණාතිලක, විමල් රූබසිංහ, සරත් විමලසිරි යන මහත්වරු කිවිපති පදවියෙන් ද දිමිත්‍රා රත්නායක මහත්මිය ගීපති පදවියෙන්ද කිවියර පිදුම් ලැබූ අතර විමලසිරි පෙරේරා අනුස්මරණ සම්මානය අනුරාධ හිරිපිටියගේ මහතාට ද නර්තනපති සම්මානය චන්දන වික්‍රමසිංහ මහතාටද මහාකවි බොරලැස්ගමුවේ ජී.එච්.පෙරේරා අනුස්මරණ සම්මානය මාධ්‍යවේදී හරීන්ද්‍ර ජයලාල් මහතාට ද කිවිපති සේසිරි විජේසේකර අනුස්මරණ සම්මානය සහන් රන්වල මහතාටද කිවියර විල්සන් හෑගොඩ අනුස්මරණ සම්මානය මාධ්‍යවේදී ගාමින්ද ප්‍රියවිරාජ් මහතාටද හිමිවිය.

img_ie9GLA_7239GLA_7248 GLA_7252 GLA_7256 GLA_7259 GLA_7264 GLA_7267 GLA_7272 GLA_7273 GLA_7284



අදහස් (0)

අතකස උළෙලේ ජනපති කවි කියයි

සුසිල් Thursday, 23 June 2016 05:59 AM

ඔබතුමා බොහොම සරල මහත්මයෙක්. තැනට සුදුසු ආකාරයට වැඩ කරනවා. සරල බව ඕනෑම මිනිසෙකුට වටිනවා. ජය වේවා! (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Thursday, 23 June 2016 11:13 AM

ලංකාවේ නාට්‍ය කලාව හොඳටම දියුණු වෙනකොට අර ඩෙස්මන් සිල්වා කීවා වගේ අන්තිමට "ඔන්න බොලේ අාවා අලුත් තාලේ ඇඟේ නෑ ඇදුම්" අඩ නිරුවතින් තරුණ තරුණියන් නටවන එකද ලංකාවේ කලාව? (බ)

:       0       0

සමන් Thursday, 23 June 2016 06:31 AM

ඔබතුමා කවි කියනවා. අපි මෙහේ හූල්ලනවා (නි)

:       0       0

ඇල්පිටිය Thursday, 23 June 2016 06:36 AM

මෙවන් නායකයින් රටකට වාසනාවන්! (නි)

:       0       0

තිලක් - නුවර Thursday, 23 June 2016 06:44 AM

අනේ හරිම සරලයි. හැබැයි පොඩ්ඩක් අද පත්තර බලන්නකෝ. (නි)

:       0       0

විකුම් Thursday, 23 June 2016 06:58 AM

වනේ ගිජිදාය දුටුවොත් වනසාය... ළි‍ඳේ පනිදාය වැටුනොත් ඌ කාය... අතකින් කරවලකි, අතකින් දඬුබෑය... මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑය... (නි)

:       0       0

මහේෂ් Thursday, 23 June 2016 07:03 AM

මෙතුමලාගේ කවි අහලා දැන් අපිට ඇතිවෙලා (නි)

:       0       0

ප්‍රියාන් Thursday, 23 June 2016 07:01 AM

ඔබතුමා සින්දු අහ අහා කවි කිය කියා ඉන්න. රටට ජනතාවට මොනවා වුණත් කමක් නැහැ. ඔබතුමා සතුටින්නේ. (නි)

:       0       0

විජිත Thursday, 23 June 2016 07:23 AM

එතුමලා කවි කියනවා. අපි ශෝක ගීත කියනවා (නි)

:       0       0

ෂෙල්ටන් Thursday, 23 June 2016 07:21 AM

හැමදාම මෙහෙම කවි කිය කියා ඉන්නකෝ (නි)

:       0       0

දුමින්ද Thursday, 23 June 2016 07:35 AM

රෝමය ගිනිගනිද්දී නීරෝත් වීණා වැයුවලු! (නි)

:       0       0

සිරි Thursday, 23 June 2016 07:36 AM

ඔබතුමා තව කවි කියන්න. ජනතාව සැපෙන් සනීපෙන් සිටීවි (නි)

:       0       0

විපුල Thursday, 23 June 2016 07:56 AM

දැන් විශේෂ ප්‍රකාශ කවියෙන් කියන්නේ. ජනතාවත් වැඩි දේවල් ඉල්ලන්නේ නැතුව මේ කවි අහල ඉන්න.(ම)

:       0       0

රෝහිත සාමේන්ද්‍ර Thursday, 23 June 2016 05:13 PM

යන දුර යනු මැනැවි ඔරු කඳ බදාගෙන... හඳුනා බොර වතුර නිල් දිය බෙදාගෙන... එන සැඩ සුළං සහ එන දෙස බලාගෙන... දිරියෙන් ඉදිරියට යනු ජය පතාගෙන... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 305 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 791 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 143 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site