IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


අත්අඩංගුවේ සිටි සැකකරුවන්ට හෙරොයින් ජාවාරමට අනුබල දුන්නැයි දෙදෙනකු රිමාන්ඩ්

( ටෝනි කරුණානායක) 
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරින් සමඟ එක්ව හෙරොයින් ජාවාරම් කිරිමේ චෝදනා සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලිස් ස්ථානය බාරයේ සිටින සැකකරුට ආදාර අනුබල දිමේ  චෝදනා සම්බන්ධයෙන් අධිකරණ යට ඉදිරිපත් කෙරුණු සැකකරුවන් දෙදෙනෙකු ලබන 08 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස මිනුවන්ගොඩ  මහෙස්ත්‍රාත් කේසර සමරදිවාකර මහතා අද(29) නියම  කළේය.

ආඩිඅම්බලම සහ යටියන ප්‍රදේශයේ වල පදිංචි කරුවන් වන එරික් සියන්ත පිරිස් සහ එම්.ඒ.අමිත්  කුමාර යන සැකකරුවන් දෙදෙනාව මෙසේ රිමාන්ඩ් බාරයට පත් කෙරුණි .

අධිකරණ නියමයෙන් මිනුවන්ගොඩ පොලිසියේ රදවා තබාගෙන විමර්ශනය කරන මිනුවන්ගොඩ යටියන ප්‍රදේශයේ පදිංචි ටයිල් චමින්ද නැමැත්තා ගේ උපදෙස් මත සැකකරුවන් දෙදෙනා හෙරොයින් ජාවාරම් කිරිමේ කටයුතුවල නිරත වෙමින් හෙරොයින් කිලෝ11ක් අන් අයට ලබා දිමේ චෝදනා සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලිසියේ දින07ක්රදවා තබාගෙන විමර්ශනය කිරිමෙන් අනතුරුව පොලිසිය අධිකරණ යට ඉදිරිපත් කරන ලද සැකකරුවන් දෙදෙනා මෙසේ රිමාන්ඩ් බාරයට පත් කෙරුණි.

සැකකරු වන් දෙදෙනා හෙරොයින් කිලෝ11ලබාදුන් පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බව මිනුවන්ගොඩ පොලිසිය අධිකරණ ය හමුවේ වැඩිදුරටත් සදහන් කලේය .
 



අදහස් (0)

අත්අඩංගුවේ සිටි සැකකරුවන්ට හෙරොයින් ජාවාරමට අනුබල දුන්නැයි දෙදෙනකු රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 439 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16881 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 663 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site