තරාතිරම නොබලා සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා රහස් පොලිසියට අද (20) නියෝග කළේය.
මහේස්ත්‍රාත්වරයා එසේ ප්‍රකාශ කළේ කිරුලපනේ පන්සලේදී අලි පැටවකු සොයාගත් බව දැන්වීමෙන් අනතුරුවය.
මාස 6 කට කලින් මෙම අලි පැටවා පන්සලට ගෙන ආ බවට සාක්කි ඇතැයිද අලි පැටවා අත්අඩංගුවට ගැනීමට පෙර අලියකු එහි සිටින බව දුටු බවටද සාක්කි ඇතැයිද රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.
2025 දෙසැම්බර් මස 18
491
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
259
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘අත්අඩංගුවට ගන්න කොට තරාතිරම බලන්න එපා‘
පීරිස් Saturday, 21 November 2015 04:02 AM
මට තේරෙන්නේ නැහැ පන්සල් වලට මෙච්චර, අලි මොකටද කියලා? ඉස්සර පන්සල් වල හාමුදුරුවන්ට මෙච්චර අලි කුලප්පුවක් තිබුනේ නැහැ. දැන් එ්ක පන්සල් වල පැෂන් එකක් වෙලා. (ස)
බණ්ඩාර Saturday, 21 November 2015 08:48 AM
පන්සල් සහ ලොක්කන්ට නොවේ සතුන් අයිති. ඔවුන්ගේ නිවහන කැලයයි. අතීතයේ සිට අපේ මාන්නක්කාර රදළයෝ ,කෙරුම්කාරයෝ සතුන් සහ මිනිසුන් යටත්කරගෙන සිටියහ. ලෝකෙට ලොකුකම් පෙන්වා දුප්පතා පාගාගෙන සිටි කාලය දැන් අවසන්ය (නි)