අම්පාර, මහඔය, තැපැල්පොල තේක්කවත්තේ දී කිලෝ 15ක් පමණ පරැති බුදුපිළිමයක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
දඹරන් බුදු පිළිමයක් බව කියමින් පැරණි පිළිමයක් විකිණීමට ඇතැයි ලැබුණු තොරතුරකට අනුව පොලිසිය මෙය අත්අඩංගුවට ගනු ලැබිය.
සැකකරු පොලිසියට පවසා ඇත්තේ එම පිළිමය රඹකැන්ඔය කැලෑ ප්‍රදේශයක තිබී තමන්ට ලැබුණු බවයි. පොලිසිය පවසන්නේ තවත් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට පරික්ෂණ පවත්වන බවයි.
මෙවන් පිළිමයක් පොලිසිය විසින් අත්ඩංගුවට ගෙන ඇතැයි දැනගත් පසු ප්‍රදේශවාසීන් විශාල වශයෙන් පොලිසියට පැමිණ වන්දනාමාන කරන බව ද පොලිසිය පවසයි.
මධ්‍යම සංස්කෘතික අරමුදලේ අද්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතාගෙන් විමසූ විට ඒ මහතා කියා සිටියේ ශ්‍රී ලංකාවේ දඹරන් බුදු පිළිම නොමැති බවයි. මැටියෙන් හෝ ලෝහයෙන් තැනූ බුදුපිළිමවල අතීතයේ රන් ආලේප කර ඇති බවත් රත්තරන් ආලේපකළ පිළිමවලට දඹරන් පිළිමයැයි පැවසීම වරදක් බවත් ඒ මහතා මහාචාර්ය ගුණවර්ධන මහතා කීවේය.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අත්අඩංගුවට ගත් පිළිමය වැඳීමට මහ පිරිසක්