IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


අටවන ජනාධිපති අටවන උගුල්වල සීමාවක් නෑ

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

අටවන ජනාධිපති පත්වූ දා සිටම කළේ උගුල් අටවන එක යැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්. එම් මරික්කාර් මහතා  පාර්ලිමේන්තුවේදී පැවසීය.

අටවන උගුල්වල සීමාවක් ලෙස කී මරික්කාර් මහතා මැතිවරණය කල් දැමීමට ගෙනෙන අන්තිම කුමන්ත්‍රණය  මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත බව කීය.

රටක ආර්ථිකය කාබාසිනියා කරපු අය ඡන්දය තියන්න සල්ලි නෑ කියන බව කී මරික්කාර් මහතා ඡන්දෙ තියන්නේ  වෙලාවට පඩි ගෙවන්න  පුළුවන් ,සමෘද්ධිය දෙන්න පුළුවන් ආණ්ඩුවක් පිහිටුවා ගන්න  බව කීය.

දැන් තෙල් නැව් පරක්කු කිරීමේ කුමන්ත්‍රණයක් තිබෙන බව පැවසු මරික්කාර් මහතා ව්‍යවස්ථාව  රකින බව කියමින්  පැමිණි ජනාධිපතිතුමා ව්‍යවස්ථාව කඩන්නම හදන බව සඳහන් කළේය.

උගුල් අටවා ඡන්දය කල් දමන්න උත්සාහ කළොත්  වීථි බැස කැරලි ගහන බවද එස්.එම් මරික්කාර් මහතා කීය.



අදහස් (1)

අටවන ජනාධිපති අටවන උගුල්වල සීමාවක් නෑ

sirisena Wednesday, 18 January 2023 05:21 PM

වීථි බැස කැරලි ගැසීමට එස්.එම් මරික්කාර් ජනතාව පෙළඹවමින් සිටියි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site