ඵෙතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වර්ෂාවසාන ඉල් මහා පෙරහර ඉල් පෝදා රාති‍්‍ර 7 .20 යෙදුණු සුබ මොහොතින් වීදි සංචාරය කළේය.
කඳ කුමරුවන් වැඩමා ගෙන මහා දේවාලයෙන් ප‍්‍රධාන වීදිය වෙත පැමිණි පෙරහර වල්ලි අම්මා කෝවිල වෙත ගොස් චාරිත‍්‍ර ඉටු කර නැවත මහා දේවාලය වෙත පැමිණියේය.
දුටුගැමුණු රජ දවසේ පටන් අඛණ්ඩව පවත්වා ගෙන එනු ලබන පෙරහැර මංගල්‍යක් වේ. රුහුණු කතරගම මහා දේවාලයෙ ් ප‍්‍රධාන කපු මහතා වන සොමීපාල ටී. රත්නායක මහතා පැවසුවේ රටේ ගොවිතැනට නිසි අයුරින් වැසි ලැබී කෘෂිකර්මාන්ත බව බෝග සරු සාර වී ජනයාගේ අටු කොටු පිරි ඉතිරි යෑමට දෙවියන්ගේ ආශිරිවාදය ප‍්‍රාර්ථනා කර මෙම පෙරහර අතීතයේ පටන් පවත්වා ගෙන එන බවයි.
2025 දෙසැම්බර් මස 18
498
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අටුකොටු පුරවන්න ඉල් පෙරහර වීදි සරයි