ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු අජේ දේව්ගන්ගේ අලුත්ම චිත්‍රපටය වන "ශීවායි" ඔක්තෝබර් මස 28 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ වීමට නියමිතව තිබේ. මෙම චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු මේ දිනවල ආරම්භ කර තිබෙන අතර, සිය සැමියාගේ චිත්‍රපටය වෙනුවෙන් කාජල්ද මේ සඳහා එක්ව තිබෙන බව සඳහන් වේ.
කාජල් මේ වනවිට සිය "ෆේස්බුක්" ගිණුම හරහා සිය රසික, රසිකාවියන් මේ චිත්‍රපටය පිළිබඳව දැනුම්වත් කරමින් සිටින අතර, පසුගිය සති අන්තයේදී ඇමෙරිකාවේ සැන්ෆ්‍රැන්සිස්කෝ නගරයේ පිහිටි "ෆේස්බුක්" කාර්යාලයටද කාජල් පැමිණ එහි විශේෂ අවසරයක් මත සිය ප්‍රචාරක කටයුතු සිදු කරන්නටද අවසරගත් බව සඳහන්ව ඇත.
එමෙන්ම අජේ හා කාජල් දෙදෙනා සිය අලුත්ම චිත්‍රපටය වන %ශිවායි^ හි ප්‍රචාරක කටයුතු කිහිපයක් සඳහාද ඇමෙරිකාවේදී සහභාගී වීමට නියමිත බවද සඳහන් වේ.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
අජේ වෙනුවෙන් 'කාජල්'