අවිස්සාවේල්ල පුවක්පිටියේ උඩගම උපාධිධාරී ගුරුවරයකු සිය මහලු මවටත් අත්වාරුවෙන් යන පියාටද ගෙදර නැවතී සිටි බව කියන ඇගළුම්හල් කළමනාකරුවකුටද පහර දුන්නැයි කියන සිද්ධියක් මත අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මවටද තුවාල සිදුවූ නමුත් පුතාට එරෙහිව ඇය පොලිසියට නොගිය බවත් පියාද පොලිසියෙන් ඉල්ලා ඇත්තේ පුතාට විරුද්ධව කිසිත් නොකරන ලෙසයි.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අජාසත් ගුරු පුතා අම්මට තාත්තට තඩිබාලා
ඉසුරන්දි Thursday, 19 November 2015 06:35 AM
පහුගිය දවස්ටිකේම අහන්න දකින්න ලැබුනේ අජාසත්ත දූ පුත්තුන්ගේ කෙරුවාවල් තමයි.(හේ)
ලක්සිරි Wednesday, 18 November 2015 08:44 AM
මේ දෙමව්පියන් පොලිසියෙන් කළ ඉල්ලීමෙන්ම පෙනෙනවා වරදට දඩුවම් නොකර හැදු පුතෙක් බව.දැන් ඉතින් එහි ප්‍රතිපල. (ම)
සමරජීව Wednesday, 18 November 2015 06:48 AM
මෙහෙමත් පුත්තු වැදු අම්මාට මෙහෙම කරන්න පුළුවන්ද ? (ම)
ඩීන් Wednesday, 18 November 2015 07:23 AM
උපාධිධාරී ගුරුවරයකු සිය මහලු මවටත් අත්වාරුවෙන් යන පියාටද තඩිබාලා. ලැබී ඇති උපාධියේ නම " අජාසත් ගුරු උපාධිය " (ස)
රත්න Wednesday, 18 November 2015 07:38 AM
දෙමව්පියන්ගේ ගුණේ දන්න නැති ගුණමකු දරුවන් එහෙම තමයි (ම)