අඟුලාන වැල්ලේදී නත්තල් දා අනවසර අරක්කු වැටලීමකට ගිය වලාන පොලිස් කණ්ඩායමේ රාජකාරියට බාධා කළැයි අඹු සැමි යුවළක් ද ඔවුන්ගේ පුතුන් දෙදෙනා ද මොරටුව අතිරේක මහේස්ත්‍රාත් එම් එම් එම් මිහාල් මහතා විසින් ලබන හත් වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබුහ.
අඟුලාන පොලීසීය උසාවියට පැවසුයේ තවත් පුතුන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට ඇති බවයි.
2025 දෙසැම්බර් මස 18
686
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අඟුලාන පවුලක්ම රිමාන්ඩ්
සත්‍යයා Friday, 27 December 2013 06:44 AM
මීට කලින් ඔය පොලිසියේ ලොක්කගේ හිතවතියට බාධා කරන්න ගියයි කියලා කොල්ලෝ දෙන්නෙක්ව අමු අමුවේම ඝාතනය කලෙත් අඟුලාන පොලිසියෙන්මයි. මේකත් ආයුධ පෙන්නන කතාවට දෙවෙනි නැහැ.(නදී)
සුමංගල ඇල්පිටිය Thursday, 26 December 2013 05:10 PM
මදැයි නත්තල් සැමරුවා (දිල්)