IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


අගුරුවාතොට ඝාතන සැකකරු උකස් තැබූ රන් මාලය ගැන සොයන්න නියෝග

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

අඟුරුවාතොට කාන්තාව සහ ඇයගේ කුඩා දියණිය ඝාතනයට කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කර සිටින ප්‍රධාන සැකකාර  හමුදා සෙබලා  උකස් තබා ඇත්තේ එම කාන්තාව පැළඳ සිටි රන් මාලය  දැයි නිශ්චිතව තහවුරු කර ගැනීම සඳහා අධිකරණ නියෝග ලබා ගත් පාදුනර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.

සැකකරු ඉකුත් 21 ක් වෙනි දින  හොරණ නගරයේ උකස් මධ්‍යස්ථානයක් වෙත පැමිණ රන් මාලයක් උකස් කර රුපියල් 48000 මුදලක් ලබාගෙන තිබූ බව  මූලික විමර්ශනවලදී අනාවරණය වි තිබිනි.

ඒ බව අනාවරණය වී ඇත්තේ සැකකරුගේ හැඳුනුම්පත අංකය ඔස්සේ සිදුකළ විමර්ශනවලදීය.

තවද ඒ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කිරීම සඳහා එම උකස් මධ්‍යස්ථානයෙන් සීසීටීවී දර්ශන ද ලබා ගැනීමට නියමිතය.

ඉකුත් 18 වෙනි දින ඝාතනයට ලක්වූ කාන්තාව සහ ඇයගේ කුඩා දියණිය නිවසින් අතුරුදන් වූ අතර එයින් දින තුනකට පසු එනම් (21) වෙනි  ඔවුන් දෙදෙනාගේ මළ සිරුරු  මීටර් 700ක් පමණ ඈතින් වූ රත්මල්ගොඩ කැලෑවක තිබී පොලිසිය මගින් මඟින් සොයා ගැනිණි .

 

 

 



අදහස් (0)

අගුරුවාතොට ඝාතන සැකකරු උකස් තැබූ රන් මාලය ගැන සොයන්න නියෝග

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 491 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site