IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අංගම් කලාවට නව පණක්

ඉංග්‍රීසි පාලන සමයේ තහනම් කරන ලද පාරම්පරික අංගම් සටන් කලාව රහසේ පවත්වාගෙන ආ බවත් එවැනි සංස්කෘතික උරුමයක් වියැකීමට නොදී රැකගැනීමට කටයුතු කරන බව අංගම් සටන් පරම්පරාවක වත්මන් පුරුකක් වන කොරතොට පදිංචි අජන්ත කොරතොටආරච්චි  පවසයි.

සීතාවක මහවාසල රජුට සේවය කළ සටන් පරම්පරාවට අයත් තම පරපුර වෙනුවෙන් අංගම් සටන් කලාව දන්නා පිරිසක් නැවතත් බිහි කරගැනීමට හැකිව ඇතැයි ඔහු සඳහන් කරයි.

angam_201614 angam_201614-2 angam_201614-4 angam_201614-56 angam_201614-3

    



අදහස් (7)

අංගම් කලාවට නව පණක්

බණ්ඩාර Monday, 04 January 2016 10:18 AM

හරිම ලස්සනයි ආඩම්බරයි අපේ ගමට ඔබ සුභ ගමනක් (ම)

:       0       0

සම්පත් Monday, 04 January 2016 10:17 AM

ඉතා උතුම් සත්කාරයක්. රට ජාතියට ආදරය කරන මිනිස්සු තවම ඉන්න බව හැගෙනවා. (ම)

:       0       0

සුමිත්‍රා බස්නායක Monday, 04 January 2016 10:31 AM

මේ සටන් කලාවටනම් මම බෙහෙවින්ම ගරු කරනවා. ලංකාව පුරාම ව්‍යාප්ත කරන්න පුලුවන්නම් ලොකු මෙහෙවරක්. (ර)

:       0       0

සුගත් Monday, 04 January 2016 11:21 AM

මේ සටන් කලාවටම සමාන සටන් කලාවක් මම දැකල තියෙනවා ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ , එහෙ මිනිස්සු හඳුන්වන්නේ පාරම්පරික "කල්ලරී" සටන් කලාව කියල (බ)

:       0       0

කැප්පෙටිපොළ Monday, 04 January 2016 11:39 AM

ඔබ වැනි දු පුතුන් සිංහල ජාතියටත් රටටත් මහත් ආඩම්බරයක්. හෙළයේ අභීත සෙන්පතියන් බිහි කළේ ඔබ වැනි දු පුතුන්. ඔබට ජය පතමි. (බ)

:       0       0

අසේල Monday, 04 January 2016 12:07 PM

ඉතා අගනෙයි විශිෂ්ඨයි මෙවන් දේවල් ඉදිරිපත් කරන්න අපිට ගොඩක් සතුටින් නැරඹුවා හඩ පටය (ම)

:       0       0

සශී මධුශංඛ (රණසිංහ) Monday, 11 November 2019 03:33 PM

මිලීන වී යමින් පවතින අප සතු උරුමය ඉදිරියටත් රැකගන්නා රට, ජාතියට ආදරය කරන මිනිස්සු සිංහල ජාතියටත්, රටටත් මහත් ආඩම්බරයක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 558 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site