සාමාන්‍ය සම්ප්‍රදාය නම් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක අගමැති වීම යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා අද පැවැති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කීවේය.
ඊළඟට අගමැති වන්නේ කවුරුන්දැයි මාධ්‍යවේදියකු විමසීය.
ඔහුගේ වම් පසින් වාඩි වී සිටියේ විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතාය.
‘සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක තමයි ආණ්ඩුවක් පිහිටවූ විට අගමැති වෙන්නේ. ඇයි මගේ වම් පැත්ත බලන්නේ නැත්තේ.‘ යැයි යාපා මහතා සිනා සෙමින් කීවේය.
2025 දෙසැම්බර් මස 16
54
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
848
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
610
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
‘අගමැති වෙන්නේ විපක්ෂ නායකයි‘
නන්දලාල් Friday, 19 June 2015 11:08 AM
දවල් හීනයක් නේද ? (ස)
දුමින්ද Thursday, 18 June 2015 06:10 AM
2016 අප්‍රේල් දක්වා ඇති රජයේ..... (ම)
සේන Thursday, 18 June 2015 06:50 AM
මහින්ද එළවලා මෝඩ ගොන් රැලක් තමයි රට පාලනය කරන්න හදන්නේ .ඉදිරි වසර 5 තුළ රට විනාශ වෙනවා ස්ථිර යි .අනේ අපේ සිංහල මෝඩයෝ කරගත්තු අපරාධයක මහත (බ)
සම්පත් Thursday, 18 June 2015 06:52 AM
අගමැති තනතුර අහෝසි කරලා ජනාදිපති පාර්ලිමේන්තුවට වග කියන ක්‍රමයකට ගියානම් වියදමත් අඩුයි, ප්‍රශ්නත් අඩුයි. ජනතාව ජනාදිපතිවරයා සහ මන්ත්‍රීවරුන් තෝරනවා. ජනාදිපතිවරයා විසින් ඇමතිවරු තෝරනවා. (නදී)
අබේරත්න - ටෝකියෝ Wednesday, 17 June 2015 03:09 PM
මෙයා අපිට සම්ප්‍රදානය උගන්වන්න එනවා. එතකොට සුළුතර බලයක් තියෙන පක්ෂයක නායකයෙක් අගමැති උනේ මොන සම්ප්‍රදානයටද? මේගොල්ලෝ අදුරේ අත පත ගානවා. (ර)
අබේරත්න - ටෝකියෝ Wednesday, 17 June 2015 03:15 PM
කන්න ඕනේ උනාම කබරගොයා තලගොයා වෙනවා කියන්නේ ඕවට තමා. (ර)
වේළුසුමන Wednesday, 17 June 2015 03:42 PM
මාර වැඩේ ,ඒ කියන්නේ මහින්ද මහත්තය නෙවෙයිද මී ලඟ අගමැති...! (නදී)
ජෙෆ් Thursday, 18 June 2015 07:40 AM
අගමැති වෙන්නේ බහුතරයෙන්. විපක්ෂ නායක වෙන්නේ සුළුතරයෙන්. විපක්ෂ නායක අගමැති වුණොත් එතකොට විපක්ෂ නායකයෙක් කෝ? (නි)
බණ්ඩාර Wednesday, 17 June 2015 07:03 PM
අපි දෙන්නම්කො ඡන්දෙ තරු පෙනෙන්නම. (නි)
මාටින් Thursday, 18 June 2015 08:04 AM
නියමයි.රට කරනකොට කොහොමට හිටියිද මන්දා (නි)
සරත් Thursday, 18 June 2015 08:40 AM
අපි දෙන්නම්කො ඡන්දෙ තරු පෙනෙන්නම. (ස)
කිරන් Thursday, 18 June 2015 02:15 AM
කවුරු අගමැති වුණත් දැන් මහ ජාතිය කැලේ. (නි)