තම වාසි සඳහා ආසියාවේ සම්පත් බහුල රටවල් අස්ථාවර කිරීමට බටහිර ඇතැම් ධනපති රටවල් කැස කවන බවත් මිෂරය, ඉරාකය ඇතුලු රටවල සිදුවන දේ නොපෙනෙන ඇතැම් ධනපති රටවල් යුද්ධයේ අවසන් දිනවලදී ශ්‍රී ලංකාවේ සීදුවී යැයි කියන අපරාධ ගැන ලංකාවට ඇඟිල්ල දිගු කරන බවත් දි.මු. ජයරත්න අගමැති රත්නපුර බටුගෙදරදී අද පැවැසීය. නබිනායක දිනය නිමිත්තෙන් පැවැති රැස්වීමකදී අගමැතිවරයා එලෙස සඳහන් කළේය.
2025 නොවැම්බර් මස 04
708
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2375
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1742
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අගමැති ධනපති රටවලට දෙහි කපයි
gajan99 Monday, 06 February 2012 12:37 AM
අද කියන දේ හෙට ඔබතුමාට අමතකයි..
සුනිල් Monday, 06 February 2012 07:02 AM
රැස්වීමකට ගියාම මොනවා හරි කරන්නත් එපායැ..
රංජිත් Monday, 06 February 2012 09:02 AM
කතාව ඇත්ත.. ඒ අබියෝගයන්ට ලංකාව සූදානම්ද?
sltk2004 Monday, 06 February 2012 09:33 AM
මෙතුමාගේ ප්‍රියතම මාතෘකාව පාන් පිටි නේ. වෙනසකටත් එක්ක මෙහෙම කියන එක හොදයි..
රත්න Monday, 06 February 2012 09:50 AM
ඉතින් "තඹ නැත්නම් රිදියෙන්" ගහලා,එයලාට ආරාධනාවක් යවමුද?
අසෝක රාජපක්ෂ Monday, 06 February 2012 11:01 AM
ඔබතුමා දැන් හිටිය ඇති. අපට ඕන තරුණ නායකයෙක්..
සමන්. Monday, 06 February 2012 12:28 PM
වැල යන පැත්තට මැස්ස ගහනවා හැර උඩුගම් බලා පිහිනන එක මෝඩ වැඩක් අගමැති තුමෝ. එක නිසා දැන්වත් ඔය කතා අතහැරලා බටහිර පොහොසත් රටවල් ටික යාලු කරගන්න බැලුවොත් නරකද? එහෙම උනොත් ඔය යුද අපරාධ ගැන කතා කරන අයගේ කටවල් වැහෙනවා. අපිට රුසියා,චීන,ඉන්දීය, හෝ ඇමරිකා, ප්‍රංශ, කියන මොනම ගොඩකටවත් වැටෙන්න ඕනේ නැහැ. අපි ඔය හැම රටක් එක්කම යාලු වෙන එක තමයි හොදම වැඩේ. එක නිසා ඔය බටහිර රටවලට බනින එක නතර කරමු.