IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අගමැතිගේ විශේෂ ප්‍රකාශයක් සඳුදා

ලන්ඩනයේ සංචාරයක නිරතව සිට අද (03) උදේ  ලංකාවට පැමිණි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳුදා (04) අරලියගහ මැදුරේ දී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බව අගමැති කාර්යාලයය පවසයි.



අදහස් (0)

අගමැතිගේ විශේෂ ප්‍රකාශයක් සඳුදා

ජයන්ත Sunday, 03 January 2016 09:24 PM

හිටපු රැජිනගෙ ලණුවක් කාල එන්න ඇති. (අ)

:       0       0

වසන්ජය Monday, 04 January 2016 01:06 AM

අපි බලමු මොකක්ද කියන්නේ කියලා (නි)

:       0       0

ඇසළ Monday, 04 January 2016 02:13 AM

ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙන දේවල් ගැන කියයි. කරපු වැඩකුත් නැහැ දැන්නම් බෙරේ පලුත් නැහැ. (නි)

:       0       0

සමරජීව Monday, 04 January 2016 03:47 AM

දැනගන්න තියන හැටියට 2016 ත් ප්‍රකාශ නිකුත් කර කර නිකං බලං ඉන්න වසරක් වෙන හැඩයි. (ස)

:       0       0

සංජීව Monday, 04 January 2016 04:51 AM

ජනතාවත් බලාගෙන ඉන්නේ මෙයාලට විශේෂ ප්‍රකාශයක් කරලා ජාතිය අමතන්න. (ස)

:       0       0

සුරන් Monday, 04 January 2016 05:00 AM

අගමැතිගේ සහ ජනපතිගේ ප්‍රකාශවලින් අඩුවක් නැත. වැඩ තමා නැත්තේ (බ)

:       0       0

අංජුල රොෂාන් Sunday, 03 January 2016 12:42 PM

අපිට ඕවා ඕනේ නෑ. අපිට වැඩ පෙන්නන්න. (බ)

:       0       0

ප්‍රියන්ත Sunday, 03 January 2016 02:22 PM

දැන් මොකක්ද වෙන්න යන්නේ (හේ)

:       0       0

ඩෙස්මන් Sunday, 03 January 2016 04:35 PM

මේ අයගේ වැඩේ විශේෂ ප්‍රකාශ දිදී ඉන්න එකමනේ. තවම වැඩක් කරලා නම් නැහැ (නි)

:       0       0

සමරසේකර Sunday, 03 January 2016 04:50 PM

මොනවා කියන්නද දන්නෙ නැහැ නේද? (නි)

:       0       0

දිල්ෂාන් Monday, 04 January 2016 07:45 AM

ප්‍රකාශ නම් අපිටත් පුළුවන් කරන්න. නමුත් පාර්ලිමේන්තු යැව්වේ ප්‍රකාශ කරන්න නොවෙයි. (ර)

:       0       0

පිටිගල මිලානෝ Sunday, 03 January 2016 05:39 PM

හැමදාම විශේෂ ප්‍රකාශ තවම එක හොරෙක්වත් කියූ පරිදි හිරේට යැව්වේ නැහැ. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 558 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site