IMG-LOGO

2025 මැයි මස 24 වන සෙනසුරාදා


අගනුවර වෙසක් සිරි

සම්බුදු තෙමඟුල සමරන්නට නිර්මාණය කළ තොරණ සහ පහන් කූඩු ද තවත් බොහෝ සැරසිලි ද කොළඹට අලුත් එළියක් ගෙන දුන්නේය.රැය පහන් වන තුරුම මහ පිරිස් වෙසක් බලන්නට ඇදී ආහ.

බැති ගී ගායනා ද බොහෝ තැන්වල දකින්නට ලැබිණි.

 

ගංගාරාමය (ඡායාරූප රොමේෂ් ධනුෂ්ක සිල්වා)

ජයවර්ධනපුර

කොට්ටාව

මහරගම

මාලඹේ

නවලෝක

(ඡායාරූප විශ්ව ගැමුණු  ප්‍රියංකර)

බෞද්ධාලෝක මාවත

නුගේගොඩ

(ඡයමාල් චන්ද්‍රසිරි)

දියවන්නාව (ඡායාරූප ඉෂාන් සංජීව)

වෙසක් සිරි නරඹන ජනයා

දියවන්නාව (ඡායාරූප රුෂිරු තරංග)

 

 



අදහස් (0)

අගනුවර වෙසක් සිරි

චතුරංග Thursday, 15 May 2014 11:19 PM

ඉතාමත් අලංකාර වෙසක් සැරසිලි, ලංකාවේ ඉන්න තිබුන නම් කියල හිතෙන්නේ මේවා දකිනකොට. (ස)

:       0       0

හේමන්ත Thursday, 15 May 2014 04:25 PM

ලොව්තුරු බුදු ගුණ සුවඳට කරන උත්තම උපහාරය. සමහර දාර්ශනිකයෝ කියයි ආමිස පුජාවට වඩා ප්‍රතිපත්ති පූජාව වටිනවා කියා. එහෙම කියන අය තමයි, තෙල් බිදක් වත් දැන් නොදෙන්නේ, අනුන්ගේ වැරදීම දකින්නේ. (ස)

:       0       0

නිමල් Thursday, 15 May 2014 04:28 PM

අපේ රට වගේ සෑම මසකම සංස්කෘතික උත්සවයක් තියෙන රටක් ලෝකෙ කොහේවත් නෑ. ටිකක් හිතලා බලන්නකෝ. (ස)

:       0       0

ඇන්ඩෝ Thursday, 15 May 2014 04:40 PM

ලංකාවේ කොල්ලන්ගේ ජනප්‍රියම ඇඳුම තමයි ෂෝර්ට් එක. සියයට 90ක්ම ඒක තමයි ඇඳගෙන ඉන්නේ. මම ඒක කිව්වේ චෝදනාවක් හැටියට නොවේ. (නදී)

:       0       0

ජීවා Thursday, 15 May 2014 04:42 PM

පහන් මාත් හිතන්නේ ඔයා හිතපු දේම තමයි. ලංකාව මතක් වෙන කොට පුදුම වේදනාවක් දැනෙනවා.(නදී)

:       0       0

ගීතා - කුවේට් Thursday, 15 May 2014 05:34 PM

ඉතාමත් අලංකාර වෙසක් දර්ශන පළකළාට ගොඩාක් පින්. ඔබ සැමට ස්තූතියි! (නි)

:       0       0

ජිලෝ Thursday, 15 May 2014 05:34 PM

සීල වන්තයින් සීලය විසින්ම ආරක්ෂා කරයි .ඒ නිසා වැඳ වැඳ නොසිට පංච සීලයේ අගය වටහා ගෙන මේ මොහොතේ පටන් ස්ථිර වශයෙන්ම පංච සීලය ආරක්ෂා කර සිල්වතුන් වීමට අදිෂ්ඨාන කර ගමු. (ස)

:       0       0

රජින්ද Thursday, 15 May 2014 12:32 PM

ඉතාමත් අලංකාරයි. දැකුම්කලුයි. බුද්ධාලම්භන ප්‍රීතියෙන් සිත් අලවන ස්වභාවයෙන් යුක්තයි. (නි)

:       0       0

සිරියලතා කෙන්ය Thursday, 15 May 2014 12:57 PM

හරිම දැකුම් කළුයි, ලස්සනයි.(නදී)

:       0       0

අරෝෂ් Thursday, 15 May 2014 01:12 PM

අපිත් ඒ කාලයේ ගැහැණු ළමයින‍්ගේ ඇඟේ හැපි හැපී වෙසක් නැරඹූ හැටි සිහිවෙනවා... (නි)

:       0       0

පහන්දී Thursday, 15 May 2014 07:59 PM

ඇත්තටම හරිම ලස්සනයි.අලංකාරයි. ගොඩක් පින් ලංකාදීපයට! (නි)

:       0       0

රොෂාන් Thursday, 15 May 2014 01:47 PM

ගින්දර ... (ස)

:       0       0

නඩරාජා Thursday, 15 May 2014 01:54 PM

ලොව්තුරු බුදුදහම දසත පැතිරේවා! (නි)

:       0       0

මනෝජ්-සාජා Thursday, 15 May 2014 08:46 PM

ගොඩක් පින් ලංකාදීපෙට අපට ලංකාවේ වෙසක් පෙන්නුවට .නමුත් වෙස්මුණු දාගෙන කරන විකාර මේ වෙසක් එකෙන්වත් නතර කරන්න පුළුවන් නම් ...(දිල්)

:       0       0

අරවින්ද Thursday, 15 May 2014 02:10 PM

අද ලංකාවේ ඉන්න තිබුණා නම්... (නි)

:       0       0

පහන් Thursday, 15 May 2014 02:17 PM

බෙලිපට්ට වලින් කූඩු බැදපු හැටි .වහිනකොට ඒවා උස්සගෙන ගෙට දුවපු හැටි ,.වෙසක් කුඩුවක් ගිනි අරන් අඩනකොට අම්ම ඇවිත් සනසපු හැටි , බුදුරැස් කරකවපු හැටි .සීය හදන එලිය පෙට්ටි, මේව දකිනකොට මතක් වෙනවා .ඇයි අපි විදේශ ගත වුණේ ?(දිල්)

:       0       0

නිහාල් වික්‍රම Thursday, 15 May 2014 02:43 PM

හරිම දැකුම්කලු දර්ශනයක්... (නි)

:       0       0

ශාන් සෞදි Thursday, 15 May 2014 10:30 PM

ඉතාමත් අලංකාර වෙසක් දර්ශන ඇත්තටම හරිම ලස්සනයි. අලංකාරයි. ගොඩක් පින් ලංකාදීපයට ලොව්තුරු බුදුදහම ලොව දසත පැතිරේවා ! (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 66 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 480 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 248 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site