(ආර් ශ්‍රීවෙිල්රාජා)
අග්නිදිග විශ්ව විද්‍යාලයේ සිසුන් 37 දෙනකුට හා පොතුවිල් පොලිස් ස්ථානයේ සේවය කරන පොලිස් නිළධාරින් 11 දෙනකුටද කොවිඩි වයිරසය ආසාදනය වී ඇතැයි කල්මුනේ ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජී. සුගුණන් මහතා පැවසීය.
පසුගිය තෙදිනක් තුල සිදුකරන ලද ඇන්ටිජන් පරීක්ෂණ මගින් මෙම රෝගින් හඳුණාගෙන ඇති බවත් ඒ අනුව අග්නි දිග විශ්ව විද්‍යාලයේ සිසුන් 37 දෙනා අඩිඩාලචෙින කොවිඩි ප්‍රතිකාර මධ්‍යස්ථානයට ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බවත් පොලිස් නිළධාරීන්ද ප්‍රතිකාර සඳහා යොමුකර ඇති බව පැවසූ ඒ මහතා මෙි සියලු දෙනා ප්‍රතිශක්තිකරණ එන්නත් දෙකම ලබාගත් පුද්ගලයින් බවත් පැවසූ අතර පොලිස් නිළධාරීන් වැඩි පිරිසක් මොණරාගල දිස්ත්‍රීක්කයට අයත් පුද්ගලයින් බවත් පැවසීය.
මෙි අතර කල්මුනේ ප්‍රදේශයේ එක්තරා උණ සහ සෙමිප්‍රතිෂ්‍යාව රෝගයක් පැතිර යන බවත් එ මනිසා ජනතාව ඉතා දැඩි ලෙස සෞඛ්‍ය පිලිවෙත් අනුගමනය කළ යුතු බවත් පවසා සිටියේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන් 37කට කොරෝනා
කෝලිත Thursday, 25 November 2021 04:04 PM
එක වෙලාවකට කියනවා පිළිහුඩුවා අල්ලන මාලුවා උකුස්සෙක් වෙලා උදුරාගෙන යනවා කියලා..., තව වෙලාවක කියනවා මෙලෝ දෙයක් මතක නෑ කියලා... ඇත්තටම මේ හාදයාට පිස්සුද...?