අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක තරිඳු මධුෂංක විසින් පැදැවුණු යතුරු පැදියේ හැපී කතක බරපතල තුවාල සිදුවීමේ සිද්ධිය ගැන හරිහැටි පරීක්ෂණ නොකළැයි අකුරැස්ස පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති රථවාහන අංශයේ ස්ථානාධිපති, සැරයන්වයෙක් දකුණු දිසාව බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා විසින් වැඩ තහනමට ලක්කරනු ලැබූහ. විපක්ෂ නායක අත්අඩංගුවට ගෙන ඇත්තේ අනතුරින් දින 26කට පසුවය.
2025 දෙසැම්බර් මස 18
320
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
204
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අකුරැස්ස පොලිසියේ තිදෙනකුගේ වැඩ තහනම්
අලිබබා Thursday, 19 April 2012 10:28 AM
හපොයි දෙයියනේ පොලිසියට ගියකලක්. අත්අඩංගුවට ගත්තත් පුශ්ණ. නොගත්තත් පුශ්ණ.