අකුරණ අස්හර් ජාතික පාසලේ ආදි ශිෂ්‍ය සංගමයේ රැස්වීම් කැඳවීම, ඒ සදහා සභාපතිවරයා ඇතුළු නව නිලධාරී මණ්ඩලය පත් කිරීම සහ දැනට සභාපති ධුරය දරණ පැමිණිලිකරු ඉවත් කිරීම තහනම් කරමින් මහනුවර දිසා අධිකරණය අකුරණ ජාතික පාසැලේ විදුහල්පතිවරයාට අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
අකුරණ වරාගස්හින්නේ පදිංචි මොහමඩ් ජමාල්දීන් මොහමඩ් ෆයිසාල් යන අය විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් සලකා බැලූ මහනුවර අතිරේක දිසා විනිසුරු නාමල් පෙරේරා මහතා මෙම තහනම් නියෝගය විදුහල්පති එම්.එස්.එම්.ඉක්බාල් මහතා වෙත නිකුත් කළේය.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අකුරණ ජාතික පාසලට අතුරු තහනමක්