IMG-LOGO

අකුරණ ආසාදිතයින් දෙදෙනා ඇසුරු කළ සියලුදෙනා දැනුම් දෙන්න

(මොහොමඩ් ආසික්)
 
අකුරණ ප්‍රදේශයෙන් හමු වූ නව කොරෝනා ආසාදිත පුද්ගලයින් දෙදෙනා ඇසුරු කළ පුද්ගලයින් වහාම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට හෝ පොලිසියට දන්වන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටියි.
 
අකුරණ ප්‍රදේශයෙන් ඊයේ හමුව ඇති නව කොරෝනා වයිරසය ආසාදිත වූවන් දෙදෙනා සමඟ අකුරණ ප්‍රදේශයෙන් හමුව ඇති මුළු ආසාදිතයන් සංඛ්‍යාව 6 ක් දක්වා ඉහළ ගොස් තිබේ.



අදහස් (2)

අකුරණ ආසාදිතයින් දෙදෙනා ඇසුරු කළ සියලුදෙනා දැනුම් දෙන්න

අනුරාධ Sunday, 05 April 2020 04:46 AM

කියයි කියල විශ්වාස කරන්න බෑ. දැඩි නීති දාලා මේක පාලනය කරන්න තියෙන්නෙ

:       3       60

Ajith Kumar Sunday, 05 April 2020 06:22 AM

මෙ ක‍්‍රමවෙද ඉතා හොදයි ජනාධිපතිතුමනි.. අද වෙන කොට ගම්වලින් එක එක වැඩවල් වලට ගොඩක් දෙන දිස්ත‍්‍රික්කවලින් පිටට ගිහින් ඉන්නවා. ඒ අය දින 14 ක් නිමකර හමාරයි. හෙට දිනට එයාව ගෙවල්වලට යාමට විදිහක් තියෙනවා නම් හොදයි.. මොකද නැතිනම් ඒ ගොල්ලන්ට නැති ලෙඩ එන්න පුලුවන්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 334 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 506 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 204 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site