IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අක්මීමන පොලිසියට විරුද්ධව විරෝධයක්

(ඩී.ජී.සුගතපාල ,සුමතිපාල දීයගහහේ)

අක්මිමණ පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් තරුණයකුට වෙඩි තබා තුවාල සිදු කිරිමට විරෝධය පළ කරමින් ගම්වාසිහු පිරිසක්  ගාල්ල දෙනියාය ප්‍රධාන මාරගයේ පිලාන මන්සන්ධියේ විරෝධතාවක් කළහ.

තුවාලකරුගේ පවුලේ ඥාතින්, භික්ෂුන් වහන්සේලා කිහිප නමක් ඇතුලු ගම්වාසිහු පිරිසක් විරෝධතා පුවරු ඔසවාගෙන විරෝධතාවයට එක්ව සිටියහ.

ඩෙඩි වැදිමෙන් තුවාල ලබා මෙසේ රෝහල් ගතකර ඇත්තේ අක්මිමණ වංචාවල මීගොඩ පදිංචිකරුවෙකි. 



අදහස් (2)

අක්මීමන පොලිසියට විරුද්ධව විරෝධයක්

Bamunuarachchi Monday, 12 June 2023 08:25 AM

කොළඹ පැත්තේ කොල්ලන්ගෙන්, ගැහැණුන්ගෙන් ගුටි කාලා ගම්වල කොල්ලන්ට වෙඩි තියනවා...

:       2       7

sarath Monday, 12 June 2023 05:59 PM

මේක පුද්ගලික ආරාවුලක් මත කළ වෙඩි තැබීමක්... මේ කොල්ලන්ගේ කිසිම පාතාල සම්බන්ධකමක් නෑ. මොවුන්ගේ නම් කළින් පොලිස්පොත්වල ලියලා නැහැ. ප්‍රදේශයේ ගිහි, පැවිදි, බාල, මහළු විශාල පිරිසක් මේ උද්ඝෝෂණයට සහභාගි වෙලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 537 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 271 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site