IMG-LOGO

අකුණු සන්නායක හොරා අහු වේ

තංගල්ල රෝහලේ වහළට නැඟුණු  වඳුරෙක් එහි අකුණු සන්නායකය  ගලවයි.

 



අදහස් (0)

අකුණු සන්නායක හොරා අහු වේ

කුමාරි Sunday, 09 March 2014 01:28 PM

හත්වලාමේ, මේ මක්කයි කොරන්නේ? ඔයාලගේ පැත්තට අකුණු එන නිසා එහාට සවි කර ගන්නද ඕව ගලවන්නේ? (නදී)

:       0       0

සත්‍යයා Monday, 10 March 2014 07:53 AM

තංගල්ලේ වඳුරෝ රටේ වෙනත් පළාත්වල වඳුරන්ට වඩා දක්ෂයි. අවාසනාවකට වගේ හොරකමටත් ඒ වගේම දක්ෂයි.(දිල්)

:       0       0

ජයතිලක Sunday, 09 March 2014 01:38 PM

වදුරොත් අපේ මිනිස්සු වගේමයි.ඕනේ නැති දෙයක් නැහැ. (දී)

:       0       0

ෂෙරිෆ් Sunday, 09 March 2014 02:33 PM

අනේ අම්මපා දකුණේ වඳුරෝ කරන හදිය.(නදී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Sunday, 09 March 2014 02:38 PM

අපොයි වදුරු රාලේ හැබැටම ඔය මොකද කරන්නේ.ඇයි තියෙන තැන හරි නැතුවද ගලවන්න හදන්නේ. (දී)

:       0       0

සුනිල් යහම්පත් Sunday, 09 March 2014 02:51 PM

මෙම වඳුරා පෙර ආත්මයක යකඩ බඩු කඩයක් කරපු කෙනෙකු වන්නට ඇති.(නදී)

:       0       0

ලක්ෂමන් ජයවර්ධන Sunday, 09 March 2014 03:38 PM

''හෙන ගහපන් ගණන් බලාපන් කිව්වලු'' (නදී)

:       0       0

එඩී දයාරත්න - ඕස්ට්‍රේලියාව Sunday, 09 March 2014 03:53 PM

අහල නැද්ද කොට ඉරාන කූංඥේ ගලවපු වදුරට උනදේ.(නදී)

:       0       0

රොස්චින් ද සොයිසා Sunday, 09 March 2014 04:05 PM

මෙම වඳුරාත් මත්කුඩු වලට ඇබ්බැහි වූවකු විය හැක.(නදී)

:       0       0

ජයන්ත Sunday, 09 March 2014 04:33 PM

වඳුරු හමක් පොරව ගත්ත හොරෙක් වගේ.(නදී)

:       0       0

චන්ද්‍රිකා Monday, 10 March 2014 12:56 PM

අන්න වදුරෝ.(නදී)

:       0       0

දයා අලහාකෝන් Sunday, 09 March 2014 05:22 PM

මෙයා කුඩු ගහනවා ඇති.(නදී).

:       0       0

පිටබැද්දර ජයා Sunday, 09 March 2014 06:32 PM

ඕක තිබුනොත්නේ ප්‍රස්නේ. දැන් ඉතින් වදින තැනකට වැදියන් කියලා ගලෝගෙනම යන්නයි හදන්නේ.(නදී)

:       0       0

සදරැවන් ගාල්ල Sunday, 09 March 2014 06:56 PM

වදුරැ හොරෙක්ද දන්නේ නැ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1547 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 553 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 622 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site