ගාල්ල මීපාවල හරක් මඩුවකට අකුණක් ගැසීමෙන් හරකා හා ගෙහිමියා මියගොස් ගෙහිමි කත තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. අද සවස දිවයිනේ පළාත් රැසකට ගිගුරුම සහිත වැසි සමග ඇකුණ පැවැතියේය. වඳුරඹ ප්‍රදේශයට ද අකුණක් වැදීමෙන් පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
621
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1100
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අකුණෙන් දෙදෙනෙක් මරුට
උපාලි Sunday, 03 November 2013 12:02 AM
මහා බල පරාක්‍රමාන්විත ස්වභාව ධර්මය ඉදිරියේ අපි නිකම් මැස්සෝ. ස්වභාව ධර්මයත් සමග ජීවත් වීම උවමනාවෙන් ඉගෙනගතයුතු දෙයක්. (ස)
දොන් සේතං Sunday, 03 November 2013 04:29 PM
අපොයි මේ දවස්වල අකුනු ගහනකොට කව්රු කව්රුත් පරිස්සම් වෙන එක හොදයි. අද මහජනතාවට රටේ සිදුවන අසාධාරණ ඉදිරියේ ඒ අය වැහි නැති අකුණු පාත්වේවායි පතනවා.(නදී)
චන්දි Saturday, 02 November 2013 06:26 PM
මිපාවල කිවුවහම මාව ගැස්සිලා ගියා, අනේ ඉතින් කවුරු වුණත් මනුස්සයෙක්නේ. ඔහුට නිවන් සුවයත්,ඇයට ඉක්මන් සුවයත් පතමි (නි)
සාගර Saturday, 02 November 2013 06:46 PM
ඔහුට නිවන් සුවයත්,ඇයට ඉක්මන් සුවයත් පතමි (නි)
කඩවත හේමසාර හිමි Saturday, 02 November 2013 06:51 PM
අකුණු ගහනකොට අපි සැවොම ප්‍රවේශම් විය යුතුමයි (නි)
චන්දි Saturday, 02 November 2013 07:17 PM
ඇත්තටම මං නොදන්නා නිසයි අහන්නේ.මේ රටවල් වලට ඔහොම අකුණු වදින්නේ නැත්තේ ඇයි?ගොරවනවා මහා හයියෙන්. විදුලිත් කොටනවා බය හිතෙන තරමට. අනේ ඒත් කිසිම කරදරයක් කාටවත්ම වෙන්නේ නැහැ (නි)
කටාර් Saturday, 02 November 2013 07:28 PM
මේකත් රජයේ වරදක්ද දන්නේ නැහැ නේද ? (නි)
යසිත් Tuesday, 05 November 2013 09:00 PM
මගේ ජීවිතේ දැකපු අවිහිංසකම පුද්ගලයා,බාප්පේ ඔබට නිවන් සුව...!!!! (නි)
සොබනා Saturday, 02 November 2013 10:03 PM
අකුණු ගහන්නෙත් වැරදි මිනිස්සුන්ටමනේ (නි)