මාස හතරක පමණ නියගය නිම කරමින් වව්නියාවට අද (15) පස්වරුවේ පැවැති වැස්ස සමඟ අකුණු ගැසීමෙන් බෝගස්වැව නාමල්වැව හිමි නමක් හා පන්සලේ සිටි ගිහියකු මිය ගිය බව වව්නියා පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
307
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අකුණට හිමි නමකුත් බිලි
සිරිල් බාලසුරිය Saturday, 16 August 2014 08:59 AM
බුදු බණ අනුව ජීවිතය අනියතය , මරණය නියතය , බුදු රදුන්ට පවා මරණය පැමිණුනා , කළ හොඳ සහ නරක පමණක් ඒ සමග රැගෙන යනවා. (අ)
කුමාර Friday, 15 August 2014 07:52 PM
කණගාටුදායක පුවතක් (නි)
රෝහණ Saturday, 16 August 2014 12:19 AM
ඊළඟ ආත්මයේ විපාක දෙනවා නම් ඒ කියන්නේ අපිට තවත් ඔවුන්ගෙන් දුක් විඳින්න තියෙනවා කියන එකද? අපොයි ඒ වෙනකොට එහෙනම් ඔවුන් මුළු ලංකාවම ගිලගෙන තියෙයි. (නි)
සත්‍යයා Saturday, 16 August 2014 01:10 AM
මේ ප්‍රශ්නය දිහා බලන්න ඕනෑ නිවන් සැප පතා හෝ කර්ම ඵල සාකච්ඡා කිරීමෙන් නොවෙයි. දුරකතන සංඥා කුළුණු ලංකාවේ අස්සක් මුල්ලක් නෑර ඉදිකළායින් පසුව ගම්බද විශාල පිරිසක් අකුණු සැර වලට ගොදුරු වුණා. මේ ගැන සොයන්න කිසිම විශේෂඥයෙක් මේ වනතුරු උත්සාහ නොකරන්නේ ව්‍යාපාරික මාෆියාවට ඇති බිය නිසාද? (නි)
චමින්ද Saturday, 16 August 2014 01:19 AM
ඉතාමත් කණගාටුදායක පුවතක්! සුගුනවති අක්කේ, රොකි,ඊළඟ ආත්මය වෙනකම් ඉන්න ඕනෑ නැහැ.මේ ආත්මයේම ඕවා පටිසන් දෙනවා.අපිට ඒවා දැක බලාගන්න පුළුවන්. අපි ඊට වඩා වැඩිකාලයක් ජීවත්වෙනවා.මොකද අපි දුර්ජන වැඩ,අසාධාරණ දේවල් කරලා නැති නිසා (නි)
රොකී Friday, 15 August 2014 02:05 PM
මේ ගැන මගේ ශෝකය ප්‍රකාශ කරමි. කණගාටුව කියන්නේ වංචා දූෂණ වලින් පිරි දේශපාලුවන් කිසිවෙක් සම්බන්ධයෙන්වත් මෙච්චර කාලයකට මෙවන් පුවතක් ආරංචි නොවීමයි! (නි)
සුගුනවති Friday, 15 August 2014 02:53 PM
රොකී ළමයෝ, ඔය දේශපාලඥයින් විපාක විඳින්නේ ඊළඟ ආත්මයේ (නි)
ඉසුරන්දි Saturday, 16 August 2014 04:34 AM
මෙවැනි අකල් මරණ වනේ වන හතුරෙකුටවත් නොම වේවා! (දී)
ෂෙරිෆ් Friday, 15 August 2014 04:04 PM
හතුරෙකුටවත් මෙවැනි විපතක් නොවේවා කියා පතමි (නි)
මලිත් Friday, 15 August 2014 04:51 PM
පව්.කිව්වත් වගේ වදින්න ඕනෑ අයට වදින්නෙ නැහැ තමයි. (නි)
හංසි Friday, 15 August 2014 05:13 PM
අහඹු සිදුවීමකින් අපවත්වූ හිමිනමට සහ ගිහි උපාසක මහතාට නිවන් සුව පතමු. (නි)
ජීවක Friday, 15 August 2014 05:18 PM
රොකී පින්වත, ඔබ හරි (නි)