IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


පිටරට කිරිපිටිවලට සීමා - ජනපති

රංජන් කස්තුරි
 
ළදරු කිරිපිටිවලට සහන ලබා දෙන අතර පිටරටින් ගෙන්වන අනෙකුත් කිරිපිටිවලට සීමා පනවමින් දේශීය කිරි කර්මාන්තය ශක්තිමත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
 
විදේශීය කිරිපිටි සමාගම්වලට මෙරට ආක්‍රමණය කිරීමට ඉඩ නොතබන බවද එහිදී ජනාධිපතිවරයා කීවේය.
 
කිරිපිටි ආනයනය සඳහා වාර්ෂිකව ඉතා විශාල මුදලක් වැය කෙරෙන අතර එය රටේ ආර්ථිකයට දැඩිව බලපා තිබෙන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. 



අදහස් (13)

පිටරට කිරිපිටිවලට සීමා - ජනපති

ධම්ම Sunday, 05 November 2017 01:24 PM

ඇස්බැස්ටස් නතර කළා. පොලිතීන් නතර කළා. කිරිපිටිත් නතර කළා ඔන්න. බියර් පටන්ගත්තාම කුඩුත් නතර වෙයි. බලාගෙන ඉන්ටකෝ..

:       4       148

JAYA Sunday, 05 November 2017 02:07 PM

අප ජනපති තුමනි , ඔබතුමා පිටරටින් ගෙන්වන අනෙකුත් කිරිපිටිවලට සීමා පනවමින් දේශීය කිරි කර්මාන්තය ශක්තිමත් කිරීමට තීරණය කිරීම ඉතාමත් කාලෝචිත වැඩ පිළිවලක ආරම්භයක් වශයෙන් මම දකිනවා. මොකද අහිංසක අප කිරි නිෂ්පාදනය කරන ලාංකික කිරිගොවි මහතුන් මහත්මියන් තව තවත් දිරිමත් වෙනවා ඔබතුමාගේ මෙම නව හැරවුම් ලකුණ තුලින් . අපි හෙට සිට හැම නගරයකම නැවුම් කිරි අලෙවි හලවල් ආරම්භකරමු ජය පතමි !!!

:       232       1010

Kumara Sunday, 05 November 2017 02:13 PM

ගොඩක් හොඳ දෙයක්.

:       32       547

erdi Sunday, 05 November 2017 02:22 PM

ලංකාවේ ළදරු කිරිපිටි පරිභෝජනයන්ට ගැලපෙන උසස් නිෂ්පාදනයන් රට තුල නිෂ්පාදනය කළ හැකි නම් ලොකු දෙයක්.

:       0       428

Raveendra Sunday, 05 November 2017 02:55 PM

පාට, පක්ෂ අදාල නැත. ඉතා හොඳ තීරණයක්. වඩාත් වැදගත් වනුයේ මෙම තීරණ නිසිලෙස ක්‍රියාත්මක වන්නේද යන්නයි.

:       1       1229

Pradeep Liyanage Sunday, 05 November 2017 02:56 PM

ඉතාමත් කාලෝචිත තීරණයක්. නමුත් ඊට පෙර අප රටේ ඉතා දරුණුවට සිදුවන ගවමස් වෙළඳාම අවම කිරීමේ වැඩ පිළිවෙලක් ඇති කළොත් නරකද? මොකද බොහෝ ප්‍රදේශවල කිරි ගවයන් පවා හොර පාරෙන් මස් කඩයට දක්කන බව ඔබතුමා නොදන්නවා විය හැකියි.

:       11       1130

erdi Sunday, 05 November 2017 04:15 PM

බොරුවට පිටරට දේ ගැන කතා කරන අය සාප්පුවලට ගිහින් හොයන්නෙ නිෂ්පාදනය කොහෙද කියන එක. අපේ රටේ ළදරුවන්ට පමණක් නොව දරුවන්ටත් හොඳ දෙයක් රට තුලම නිෂ්පාදනය කළහැකි නම් කිරිපිටි සහ ළදරු ආහාර. කොහෙද අපේ මිනිස්සු අපිට විකුණන්නෙම ජරාව.

:       0       5

minipe Sunday, 05 November 2017 04:51 PM

වාර්ෂිකව වැය කරන මුදලට වඩා මේ කිරි පිටි වල ශරීරයට අහිත කරන දේවල් ගැබ් වී ඇතිදැයි සොයා බැලුවොත් නරකද. ලංකාවට ආනයන කරන කිරි පිටි හා ආහාර වල බොරු විටමින් පදාර්ථ ලේබල් ගැන සොයා බලන මෙන් කරුණාවෙන් ඉල්ලමි.

:       0       7

P. Ilangaratne Sunday, 05 November 2017 09:41 PM

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ඇමතිවරුන් සහ අනෙකුත් නිලධාරීන් සඳහා ගෙන්වන සුඛෝපභෝගි වාහන සඳහා වාර්ෂිකව ඉතා විශාල මුදලක් වැය වන බවත් ඔබ නොදනී ද?

:       0       19

වින්සන්ට් Sunday, 05 November 2017 10:58 PM

නිතරම මෙතුමාගේ ප්‍රකාශ, යෝජනා නම් බොහොම වටිනවා.

:       1       0

නන්දසේන Monday, 06 November 2017 01:26 AM

එතුමාගේ අදහස් ඉතා හොඳයි. නමුත් ඒවා ප්‍රායෝගිකව සිදු වෙනවා නම් ඉතා හොඳයි. එතුමා කියන දේවල් තවම එකක්වත් ප්‍රායෝගිකව ඉටු වෙලා නෑ. පරිසර විනාශය වැඩි වෙලා. පොලිතින් ආක්‍රමණය තවමත් එහෙම්මයි. කිරිපිටි සමාගම් දේශපාලකයොත් එක්ක ගිවිසුම් ගහලා කියලා එතුමාම කියනවා. ඇයි බලතල පාවිච්චි කරලා ඒවා නතර නොකරන්නේ?

:       0       12

elaharaka Monday, 06 November 2017 04:34 AM

ඉතා හොඳ තීරණයක්. මෙය මෙම අය වැයේ සිටම ක්‍රියාත්මක කරමු. රට ගොඩ නගමු, පිටරට කිරි වර්ජනය කරමු.

:       0       4

de silva Monday, 06 November 2017 09:09 AM

පිටරට කිරිපිටි තහනම් කරන්න ඉස්සෙල්ලා ලංකාවේ කිරි කර්මාන්තය ගොඩ නගල ඉන්න. ඊට පස්සේ ක්‍රම ක්‍රමයෙන් පිටරට කිරිපිටි වලට බදු වැඩි කරන්න ඔබතුමා ඉස්සෙල්ලම කරන්නේ මොකක් හරි දෙයක් එකපාරටම තහනම් කිරීමයි. ඊට පස්සේ විකල්ප සෙවීම පසෙක දමලා කොහේ හරි තිබෙන මගුල් ගෙදරක, මල ගෙදරක හරි විවෘත්ත කිරීමේ උත්සවයකට හරි ගිහින් තවත් මොකක්හරි දෙයක් ගැන සුරඟන කතා කියනවා. අන්තිමට දුක් විඳින්නේ රටේ ජනතාව වන අපි තමයි.

:       5       10

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හොර දොස්තර රෝහලට ආ දරුවාගේ පංචායුදය උස්සලා
2024 අප්‍රේල් මස 26 41 0

කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වට


රෝහ‍ල් කුස්සියේ බඩු උස්සා මිනී කාමරේ හංගලා: කෝකියා දැලේ
2024 අප්‍රේල් මස 26 125 0

කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය


එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 197 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 381 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1778 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 262 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1551 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site