IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


විභාග දෙපාර්තමේන්තුවට අයත් රථ දෙකක් ගැටී 9ක් රෝහලේ

( ශෂිකලා දර්ශනි)

අපොස  උසස්පොළ විභාග  ප්‍රශ්න පත්‍ර රැගෙන යාපනයට ගොස්  නැවත පැමිණෙමින් සිටි විභාග දෙපාර්තමේන්තුවට අයත් ලොරියක් සහ විභාග කාර්ය මණ්ඩලය රැගෙන ගිය වෑන් රියක් අඹන්පොල කාසිකොටේ ආසන්නයේ දී එකිනෙක ගැටීමෙන් වෑන්  රියේ ගමන් කළ 08 දෙනෙක් තුවාල ලබා  රෝහල් ගත කර තිබේ .

 අද අලුයම 12.30 ට පමණ මෙම අනතුර සිදු වී තිබේ. අනතුර සිදු වන අවස්ථාවේ  9 දෙනකු වාහනයේ ගමන් කර ඇත.

පොලිස් නිලධාරින් දෙදෙනකු භාරයේ මෙම වාහන දෙක ම ගමන් කර ඇති අතර වෑන් රියේ ගමන් කළ නව දෙනකුගෙන් 08  දෙනකු තුවාල ලබා ඉන් 05 දෙනෙක්  අඹන්පොල මුලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබේ.
  තුවාල ලැබු තවත් තිදෙනෙක් ගල්ගමුව රජයේ රෝහලට ඇතුළත්  කර  ඇතැයි පොලීසිය කියයි.

විමර්ෂණ කටයුතු සඳහා අවශ්‍ය තොරුතුරු සටහන් කර ගැනීමෙන් පසු විභාග දෙපාර්තමේන්තුවට අයත් වාහන දෙක ම එහි පැමිණි පොලිස් නිලධාරීන් ගේ බාරයේ යටතේ  පිටත් කර යැවීම ට කටයුතු කළ බව  පොලසිය සඳහන් කළයි.

 
මෙම  අනතුරින්  කිසිවෙකුගෙත් තත්ත්වය බරපතල නොවන අතර ඔවුන් තවමත්   නෝවාසිකව ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.



අදහස් (1)

විභාග දෙපාර්තමේන්තුවට අයත් රථ දෙකක් ගැටී 9ක් රෝහලේ

Sunil Monday, 05 August 2019 07:03 AM

විභාගෙ ෆේල්...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 18 0

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම


පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 332 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 262 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 202 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මෛත්‍රී පාස්කු ගැන පාර්ලිමේන්තුවටත් කියන්න යයි
2024 අප්‍රේල් මස 26 544 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.


ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 1094 0

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1713 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1555 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site