IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


විපක්ෂ නායක ගැන තීන්දුව 7 වැනිදා

(සුජිත් හේවාජුලිගේ)

ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවේ මීළඟ විපක්ෂ නායකවරයා කවුදැයි කතානායක කරු ජයසූරිය මහතා ලබන 7 වැනිදා පාර්ලිමේන්තු රැස්වීමේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

විපක්ෂයේ නිල අයිතිය බහුතර නියෝජනය බලය සහිත ඒකාබද්ධ විපක්ෂයට දෙන්නැයි එම විපක්ෂයේ මන්ත්‍රී වරු පිරිසක් කතානායකවරයාගෙන් ඉකුත් දා ලිඛිතව ඉල්ලීමක් කළහ.

විපක්ෂනායකවරයා සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් ලබන 7 වැනිදා පාර්ලිමේන්තු රැස්වීමේදී කරන බව කතානායකවරයා එහිදී ඒ  මන්ත්‍රීවරුන්ට ප්‍රකාශ කරන ලදැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

විපක්ෂයේ නිල අයිතිය ඒකාබද්ධ විපක්ෂයට දෙන්නැයි ඉල්ලමින් කතානායකවරයාට බාරදුන් ලියවිල්ලට විපක්ෂයේ මන්ත්‍රීවරු 69 දෙනෙකු අත්සන් තබා ඇතැයි දැනගන්නට ඇත.

ඒකාබද්ධ විපක්ෂයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 70 දෙනෙකු සිටින අතර දැනට විපක්ෂ නායක ධූරය දරන ආර්.සම්පන්දන් මහතා නියෝජනය කරන දෙමළ ජාතික සංධානයට පාර්ලිමේන්තුවේ සිටින්නේ මන්ත්‍රීවරු 16 දෙනෙකු පමණයි.



අදහස් (2)

විපක්ෂ නායක ගැන තීන්දුව 7 වැනිදා

td Wednesday, 01 August 2018 04:42 PM

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මීළඟ විපක්ෂ නායක තනතුර ඒකාබද්ධ විපක්ෂයට ඉල්ලමින් සිටියි. දිනේෂ් ගුණවර්ධන සුදුසු බව පොහොට්ටුවේ මතයයි. වර්තමාන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක තනතුර දරන්නේ එයට වඩාත්ම සුදුසු පුද්ගලයායි. ඔහුගේ කණ්ඩායම කුඩා වුවත් දූෂිතයන්ට ඔහු නායකත්වය දෙන්නේ නැත. ඒකාබද්ධ විපක්ෂයට පිරිස් බලය තිබුනට එම පිරිසෙන් බහුතරයක් අන්ත දූෂිතයන්ය... මාධ්‍ය ප්‍රකාශ පවත්වමින් ඉතා ඉහළින් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතාකරන මොවුන් පාර්ලිමේන්තුව තුළ පවා හැසිරීම නොදන්නා, සෙන්කෝලය ගැන කිසිවක් නොදන්නා නූගත් පිරිසකි. පාර්ලිමේන්තුවේ සිටින වැදගත් මන්ත්‍රීවරයකුවන දිනේෂ් ගුණවර්ධන මහතා අන්ත දූශිත, නූගත්, නිසි අධ්‍යාපනයක් නොමැති මැරයන් මෙන් පාර්ලිමේන්තුව තුළ හැසිරෙන මෙම පිරිසට නායකත්වය දීම සඳහා මීළඟ විපක්ෂ නායක තනතුර ඉල්ලා සිටින්නේ නම් දිනේෂ් දූෂිතයින්ගේ සියලු ක්‍රියාවන් අනුමත කරන බවක් පෙනෙන්නට තිබේ. පසුගියදා පාර්ලිමේන්තුවේ සෙංකෝලය පැහැර ගැනීම සම්බන්ධව කිසිවක් ප්‍රකාශ නොකරන්නේ දිනේෂ් ගුණවර්ධනත් දූෂිතයින් නැතිව ඔහුටත් අනාගතයක් නොමැතිබව පෙනෙන්නට තිබෙන නිසාද?

:       0       0

kumara Thursday, 02 August 2018 05:02 AM

කතානායක තුමා අගමැති තුමාගෙන් අහල තිරණය දැනුම් දෙයි. ඒකාබද්ද විපක්ෂේ ය ඔය ලිපිය කෙලින්ම අගමැති තුමාටම දුන්න නම් වැඩේ ඉක්මන්.

:       0       24

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරාන ජනපති ඉල්ලීමට කෘෂි ඇමති ඉරානයට
2024 අප්‍රේල් මස 26 100 0

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.


කෑ ගැහුවොත් සෙංකෝලය උස්සනවා
2024 අප්‍රේල් මස 26 240 0

’’කෑගහන්න එපා. වැඩිය කෑ ගැහුවොත් සෙංකෝලේ උස්සගෙන යනවා’’ යැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද(26) තර්ජන


කොළඹ ප්‍රදේශ රැසකට පැය 14ක් ජලය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 26 147 0

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (27) පස්වරු 5.00 සිට අනිද්දා (28) පෙරවරු 7.00 දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය


කොළඹ සරසවියේ විරෝධය වළකන ඉල්ලීම විසිවෙයි
2024 අප්‍රේල් මස 26 376 0

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් ලිප්ටන් වටරවූමේ සංවිධානය කරන විරෝධතා රැළිය වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැය


පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 739 0

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


නොමිලේ දුන් හාල් මල්ල නරක්වෙලා‘යි පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 571 0

රජය මගින් නොමිලේ ලබා දුන් හාල් ලබා ගත් හාලිඇල ප්‍රදේශයේ පුද්ගලයකු ට නරක්වු ආහාරයට ගැනීමට නුසුදුසු තත්ත්වයේ ඇති හාල් බෑගයක් ලැබුණු බව පවසමින් හාලිඇල ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1722 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1560 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site