(ජේ.කේ.එල්.චාමින්ද)
පොලිස් අණ නොතකා හොර හරක් පටවාගෙන යමින් තිබු ඩොල්පින් වර්ගයේ වෑන් රථයකට පොලිසිය විසින් වෙඩි තබා එය නතර ගෙන ඇති අතර එම වෑන් රථය හා එළ හරක් පස් දෙනෙකු පොලිස් බාරයට ගත් බව අක්මිමන පොලිසිය කියයි.
වෑන් රථයේ සිටි අය පැන ගොස් ඇති බව පොලිසිය කියයි. අද (8) අලුයම 2.00ට පමණ මෙම සිද්ධිය වි ඇති අතර හොර හරක් පටවාගෙන යමින් තිබු ඩොල්පින් රථය නතර කරන ලෙස පොලිසිය සංඥාකර ඇත.
එහෙත් ඩොල්පින් වෑන් රථය නොනවත්වා ධාවනය කිරිම නිසා පොලිසිය විසින් වෑන් රථය පසු පස එළවාගෙන ගොස් වෙඩි තබා ඇති අතර වෑන් රථයේ රෝදයකට වෙඩි වැදිමෙන් නතර වී තිබේ. එහි සිටි එක් ගවයකු තෙරපිම නිසා මියගොස් ඇති බවද පොලිසිය කියයි.
කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වට
කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්යක්ෂවරයාට හසුවූ බව කිය
මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව
ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව
සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
හොරෙන් හරක් පටවාගෙන වෑන් රියට වෙඩි
Hafeel Wednesday, 08 August 2018 07:23 AM
මෙවැනි අපරාධවලට දීර්ග නඩු විබාග හෝ ඇප දීම හෝ අවශ්‍ය නැහැ. මේක අතේ කෝට් අල්ලලා තියන්නේ. කෙලින්ම එක හෝ දෙක නඩු වාරයෙන් දඬුවම් දියයුතුයි.