IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


වෛද්‍යවරුන්ගේ බදු අඩුකරන තීරණයක් නෑ - මුදල් ඇමැති

(රංජන් කස්තුරි)
 
වෛද්‍යවරුන්ගේ හෝ කිසිදු වෘත්තිකයකුගේ හෝ ආදායම්  බදු ප්‍රතිශතය අඩුකිරීමට තීරණයක් ගෙන නැතැයිද එවැන්නක් කිසිසේත් කළ නොහැකි බවද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවැසීය.

 
දේශීය අදායම් පනතට අනුව මෙතෙක් අයකරන බදු ප්‍රතිශත වල කිසිදු වෙනසක් සිදු නොකරන බවද ඇමැතිවරයා කීවේය.
 
සෞඛ්‍ය ඇමැතිවරයා සහ විශේඥ  වෛද්‍යවරුන්ගේ සංගමය සමඟ ඉකුත් සිකුරාදා (3) වැනිදා පැවැති සාකච්ඡාවකදී අදායම් බදු ප්‍රතිශතය  වෙනස් කිරීමක් ගැන තීන්දුවක් නොගත් බවද මංගල සමරවීර මහතා පැවැසීය.
 
වෛද්‍යවරුන්ගේ බදු ගණනය කිරීමේ  ක්‍රමවේදය අනුව යම් සහනයක්  ලබාදීම කෙරෙහි මුදල් අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙන බවද ඇමැතිවරයා කීය.



අදහස් (7)

වෛද්‍යවරුන්ගේ බදු අඩුකරන තීරණයක් නෑ - මුදල් ඇමැති

senaka Monday, 06 August 2018 06:19 PM

මේ දේවල් කරන්නට පෙර සියලු, වෛද්‍යවරුන්ගේ සියලු චැනල් සේවාවන් සඳහා රෝගීන් වෙත රිසිට් පත් නිකුත් කිරීම අනිවාර්ය කරන්න.

:       0       1

lal Tuesday, 07 August 2018 01:30 AM

"වෛද්‍යවරුන්ගේ බදු ගණනය කිරීමේ ක්‍රමවේදය අනුව යම් සහනයක් ලබාදීම කෙරෙහි මුදල් අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙන බවද ඇමැතිවරයා කීය." මේකද සමානාත්මතාවය කියන්නෙ. තනිකරම අනික් බදු ගෙවන්නන්ගේ මානව හිමිකම් කඩවෙන දෙයක්.

:       0       25

Raveendra Tuesday, 07 August 2018 02:03 AM

මොකා නිවැරදි ද ??? මොකා වැරදිද ???

:       0       20

PerakumTuesday, 07 August 2018 08:42 AM

හැම එකාම වැරදියි. අපිත් වැරදියි. දැන් ඉතින් මොනවා කරන්නද? ඊළඟ ඡන්දෙදිවත් බලමු.

:       0       10

Saththaya Tuesday, 07 August 2018 02:51 AM

ඉස්සෙල්ලා රජයේ රෝහල් වල දුප්පත් ලෙඩුන්ට හරියට ප්‍රතිකාර කරන එක අනිවාර්ය කරන්න. පිටින් පරීක්ෂණ ගෙනෙන්නේ නැතුව රෝහලේ උපකරණ ක්‍රියා කරන වැඩපිලිවලකට යන්න කියන්න . රෝහල් වලට පිටින් තියෙන පරීක්ෂණාගාර රෝහලේ දොස්තරවරුන්ගේ. ඒ නිසා බදු ගසන්නම ඕන.

:       120       130

ranga Tuesday, 07 August 2018 02:53 AM

මාරු ආණ්ඩුවක් පචෝ මේක, හැමදාම විහිළුවක් නම් ෂුවර් තමා...........

:       1       81

Nana Tuesday, 07 August 2018 04:46 AM

අපි බෙහෙත් නැතුව මැරුණත්, මේ කියන කියන දේට යටවෙන්න එපා.

:       0       205

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට අදත් වැස්ස
2024 අප්‍රේල් මස 27 39 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 963 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1754 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1972 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 1011 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 949 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 344 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1570 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site