IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


රට තුළ සිවිල් යුද්ධයක් ඇතිවීමේ අවදානමක්

(යොහාන් භාසුර)

ජනතාව පත්ව ඇති පීඩනය හේතුවෙන් රට තුළ සිවිල් යුද්ධයක් ඇති වීමේ අවධානමක් ඇති බවත් ප්‍රශ්න තව දුරටත් පැවතුණහොත් ජනතා පැහැරගැනීමට පෙළමීමත් ආණ්ඩුව එය පාලන කිරීමත් සමඟ සිවිල් යුද්ධයක් නිර්මාණය වියහැකි බවත් ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා අද (23) පැවසීය.  

රුසියාවෙන් ඉන්ධන සහ පොහොර ලබාගැනීමට ඇති හැකියාව පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කිරීමට අවස්ථාවක් ඉල්ලමින් යොමු කළ ලිපියට කිසිඳු ප්‍රතිචාරයක් නොමැති බවත් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා බකන්නිලාගෙන නොසිට ගැටලුවට උත්තර දියයුතු බවත් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර කළ යුත්තේ විපක්‍ෂයේ මන්ත්‍රීවරයකුට ඉන්ධන ගෙවීමේ වගකීම බාරනොදී වාහාම රුසියානු ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීම බවත් වාසුදේව නානායක්කාර මහතා කීය.

ජපානය, චීනය සහ ඉන්දියාව ඒකාබද්ධ ඉදිරියේදී ශ්‍රී ලංකාවට සහයෝගය දැක්වීමට සූදානම් වන බව කී නානායක්කාර මහතා එම කණ්ඩායමට රුසියාව ද එකතු කරගත හැකි බව ද සඳහන් කළේය.

රුසියාව සතුව ඉන්ධන, පොහොර සහ ගෑස් තිබීමත් ඔවුන් ශ්‍රී ලංකාවට සහයෝගය දැක්වීමට සූදානම් බවත් ඇමරිකාවේ වලිගය වන අයි.එම්.එෆ්. නිසා ශ්‍රී ලංකාව රුසියාවෙන් ඉන්ධන මිලදී ගැනීමට බියට පත්ව සිටින බව කී නානායක්කාර මහතා පැවසුවේ තව දුරටත් ආණ්ඩුවේ වගකීම් විරහිතව කටයුතු කළ හොත් ජනතාවගේ ඉවසීම ඉක්මවා යනු ඇති බවත්ය. 



අදහස් (7)

රට තුළ සිවිල් යුද්ධයක් ඇතිවීමේ අවදානමක්

ravin Thursday, 23 June 2022 03:31 PM

බොර දියේ මාළු බාන්නේ නැතිව තමනුත් අද උසාවි ඇති තත්වයකට කොතෙක් දුරකට සහභාගි වූවාදැයි පැහැදිලි කරන්නකෝ.. ඊටපස්සේ විකල්ප ක්‍රියාමාර්ග හා විසඳුම් ගැන කතා කළොත් නේද වඩාත් සුදුසු....?

:       0       0

හිදුරංගල මහත්තයා Thursday, 23 June 2022 06:32 PM

ඉතින් බ්‍රෝ ඔහේගෙ යාලුව මහින්ද රටට ආදායම් සෙවීම නොකර කුලුනු හදන්න පොකුණු හදන්න පිට්ටනි හදන්න චීන ණය ගනිද්දී බ්‍රෝත් ඒ ආණ්ඩුවෙ ලොක්කෙක් වෙලා විපක්ෂයට පාට්දමමින් හිටියා නේද ඒකාලෙ එයට විරුද්ධව නොවූ බ්‍රෝ දැන් මොකෑ කියන්නෙ ඒවා හදන්න අයවැය ගෙනාවාම බ්‍රෝ විරුද්ධව සිටියේ නැහැ අයවැය සදහා චන්දය දුන්නා නේද ඒවායේ විපාක තමයි මේ විදවන්නෙ දැන් බොරු එපා ලොක්කා

:       0       1

nimal Thursday, 23 June 2022 06:51 PM

බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඉවත්කර වාසුදේව නානායක්කාර බලශක්ති අමාත්‍ය වසයෙන් පත්කරමු.

:       0       0

chandima Thursday, 23 June 2022 08:54 PM

ඔය වයසට ඔහොම හිතෙනවා..

:       0       0

amila Thursday, 23 June 2022 09:32 PM

ඔබතුමාට හීනෙනුත් එහෙම පෙනෙනව නේද? හවසට පොඩි අඩියක් ගහල නිදාගන්න. එතකොට ඔය විකාර පෙනෙන්නෙ නතුව නින්ද යනව. වඩියම බොන්න එපා වයසට හොද නහැනෙ. ඔනමනම් හොද ගුරුන්නන්සෙ කෙනෙක් ලවා දෙහිගෙඩියක් කපාගත්තත් වරදක් නැැ.

:       0       0

Rata Perata Thursday, 23 June 2022 09:58 PM

මෙ හුච්චක්කු තමයි 20 ට අත් උස්සල මෙ තත්වයට රට පත් කලේ. ඩැන් එනව බයිල ගහන්න.

:       0       1

Bamunuarachchi Saturday, 25 June 2022 10:21 AM

පුළුවන් නම් ඇතිකරන්නකෝ සිවිල් යුද්ධයක් ඇති වුණොත් අන්න රජයට පුළුවන් මහා ජෙප්පන් කුරුටුගාමින් ටික හිරකරන්න. නැතිනම් ඉතින් කරන දෙයක් කරලා සදහටම රට මුදවා ගන්න. ප්‍රේමදාසත් සුදුසු කාලේ එනකම් බලාගෙන හිටියා...!

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපරාධ වලින් ඉපැයූ සල්ලි අය කර ගන්න නීති
2024 අප්‍රේල් මස 26 73 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ නීතියක් හ


ගිණුම් වලින් සල්ලි අදින හොර කල්ලියක්
2024 අප්‍රේල් මස 26 281 0

ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පො


මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
2024 අප්‍රේල් මස 26 716 0

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


බලශක්තියට නව නියාමන ආයතනයක්
2024 අප්‍රේල් මස 26 170 0

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 219 0

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම


පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 619 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 334 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1718 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1558 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site