(ජේ.ඒ.එල්.ජයසිංහ)
බිත්තර ආහාරයට ගැනීම නිසා මහනුවර ප්‍රදේශයේ ළමා නිවාසයක කුඩා දරුවන් කීප දෙනකු සහ තවත් දරුවන් කීප දෙනකු අසාත්මික තාවයකට ලක්ව මහනුවර රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.
බිත්තර තම්බා කෑමට දුන් පසු දරුවන් කීප දෙනකුට දැඩි බඩේ අමාරුවක් ඇති වූ බව ළමා නිවාසයේ නිලධාරිනියක පැවැසුවාය.
මත්ද්‍රව්‍ය ජාලයට එරෙහිව සිදුකරනු ලබන මෙහෙයුම් නිසා තමාට අමාත්‍යධූරයෙන් ඉවත්වන ලෙස මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබදතා පවත්වන ඇතැමුන් බලපෑම් කරන බ
වීසා අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා සහ ආගමන විගමන පාලකවරයා රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට හෙට කැඳ
ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සමස්ත ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමෙන් ශ්‍රී ලංකාවේ ණය බර එක්සත් ජනපද ඩොලර් බිලියන 17කින් පමණ අඩු කර ගත හැකි වනු ඇති බව විදේශ අමා
මිනිසුන් විසි දහසකට ආසන්න පිරිසක් වෙනුවෙන් නොමිලයේ එළවළු ලබා දීමේ ’’එළවළු දන්සැලක්’’ මහරගම පන්නිපිටිය ප්‍රදේශයේ අද (08) දින පැවැත්විණි.
බිංගිරිය කර්මාන්ත කලාපයේ යටිතල පහසුකම් සංවර්ධන කටයුතු මෙම වසර අවසන් වීමට පෙර නිම කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
කෘෂිකර්මාන්තය දියුණු නොකොට ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කළ නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
බිත්තර කෑ දරුවන්ට බඩේ අමාරුවක්
සඳුන් Tuesday, 24 January 2023 07:55 PM
බිත්තර කෑමෙන් පසු බඩ රිදෙන්නේ අසාත්මිකතාවයකට නොව ආහාර අජීර්ණයකටයි. සාමාන්‍ය උෂ්ණත්වය යටතේ බිත්තර තබා ගතහැක්කේ සති දෙකක් පමණයි. වර්තමාන මිල ඉහළ යාමත් සමගම කල් ඉකුත්වූ බිත්තර වෙළෙඳ පොලේ ඕනෑ තරම් පැවතිය හැක.
Prase Wednesday, 25 January 2023 07:15 AM
ලංකාවේ බිත්තර කුරුළු උන තියන රටවල්වලට වඩා භයානකයි. ඒ නිසා ලංකාවේ බිත්තර ආහාරයට ගැනීමෙන් වළකින්න. ඉක්මනට රට බිත්තර ගෙන්වන්න රජයට බල කරන්න.