IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


අමාත්‍යංශ අධික්ෂණ මන්ත්‍රීවරු 55 දෙනාගේ ලක්ෂ දෙකේ දීමනාව ගැන තව විස්තර ඕනෑ‘

(සුජිත් හේවාජුලිගේ ) 

අමාත්‍යංශවල  කටයුතු සොයා බැලීමට අධීක්ෂණ  මන්ත්‍රීවරු ලෙස පත් කළ  ආණ්ඩු පක්ෂයේ  55 දෙනා  වෙනුවෙන් ගෙවනු ලබන්නේ යැයි කියන රුපියල් ලක්ෂ  දෙකේ දීමනාව ගැන තවත් තොරතුරු දෙන්නැයි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා   පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයාට දෙවැනිවරටත් ලිපියක් යවමින්  ඉල්ලීමක් කර තිබේ.

දිමනා පිළිබඳ අනෙකුත් විස්තර ඉල්ලා තොරතුරු දැනගැනීමේ පනත යටතේ මෙම ඉල්ලීම කළ බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

අධීක්ෂණ මන්ත්‍රීවරුන්ට ගෙවනු ලබන මෙම දීමනාවන් සත පහක හෝ බදු මුදලක් අය කර නොගන්නේ යැයි කී මන්ත්‍රීවරයා  තමාගේ ලිපියෙන් එම කරුණද විමසු බව ස ඳහන් කළේය.

මෙය අන්ත අසාධාරණ දීමනාවක් යැයිද මන්ත්‍රීවරයා සඳහන් කළේය.



අදහස් (1)

අමාත්‍යංශ අධික්ෂණ මන්ත්‍රීවරු 55 දෙනාගේ ලක්ෂ දෙකේ දීමනාව ගැන තව විස්තර ඕනෑ‘

Saththaya Monday, 13 August 2018 03:34 AM

ඔය තොරතුරු දැනගැනීමේ පනත යටතේ ගිය ආණ්ඩු සමයේ වෙච්ච දේවල් ගැන තොරතුරු ටිකක් හොයල බැලුවානම් හුගක් හොදයි නේද ? ගණන් බැලුවොත් කීයක්ද ? හිතා ගන්නත් අමාරුයි. ඊට පස්සේ මේවාත් බලමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බලශක්තියට නව නියාමන ආයතනයක්
2024 අප්‍රේල් මස 26 2 0

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 137 0

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම


පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 444 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 349 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 269 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මෛත්‍රී පාස්කු ගැන පාර්ලිමේන්තුවටත් කියන්න යයි
2024 අප්‍රේල් මස 26 680 1

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1716 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1557 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site