වසන්ත චන්ද්‍රපාල
කොටි ප්‍රහාර දැඩිව පවතිද්දී ඉවත් කෙරුණු වෙල්ලාවලි පොලිස් ස්ථානය වසර 30කට පමණ පසු නවත එම ස්ථානයේ ස්ථාපිත කිරීම පොලිස්පති පූජිත ජයසුන්දර මහතාගේ මූලිකත්වයෙන් අද සිදු කෙරිණි. කොට ප්‍රහාර හමුවේ වෙනත් ප්‍රදේශයකට රැගෙන ගිය පසු යුද නිමාවෙන් පසු නැවත ඉදි කළේය.
මෙම අවස්ථාවට නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍ය නසීරි අහමඩ්, නියෝජ්‍ය අමාත්‍ය අමීර් අලි ඇතුළු තවත් පිරිසක් එක් වූහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහන්නත් සතුටුයි.
වෙනත් තැනකට නැවත ගෙනියන්න නොවේවා අපේ පැතුම මෙහි දිවිදුන් සියලුම විරුවන්ට අපේ ප්‍රණාමය
පොලිස්පතිතුමාට නිදුක් නිරෝගී සුභ අනාගතයක්... ජයවේවා... !!!
ජයවේවා පොලිස්පතිතුමනි... !!!
අායෙත් නම් යුද්ධයක් එපා. හතර වටෙන් එන කුමන්ත්‍රණ වලට උත්තර දෙන්න සිවිල් සමාජයේ ආරක්ෂාව දැඩි කරන්න ඕනේ. එහෙම නැතිව සහජීවනයක් නැහැ. පිරිසිදු සාමකාමී සමාජයක් නැතිනම් සංචාර ව්‍යාපාරයත් නැතිවෙයි. සංචාරක ව්‍යාපාර වලින් හම්බවෙන සල්ලි වලින් පැරණි ස්ථාන, පරිසරය සංරක්ෂණය කරේ නැත්නම් සල්ලි විතරක් ඔලුවේ තියෙන වංචාවෙන් පිරුණ සමාජයක් වෙනවා.
පසුගිය දින 10 තුල උතුරේ පොලිස් නිලධාරීන්ට වුන ප්‍රහාර ගැන සලකලා බලනකොට, ඕක තව කොච්චර කාලයක් ඔතන තිබේද? කොහොම වුණත් ඕක උතුරේ ඉන්න " බීපු මිනිස්සුන්න්ගෙන්" ආරක්ෂා කරගන්න විශාල ප්‍රයන්තයක් දරන්න වෙනවා.