IMG-LOGO

2025 නොවැම්බර් මස 21 වන සිකුරාදා


25000 දඩයට කැබිනට් අනුමැතිය

(තරිඳු ජයවර්ධන)

රථවාහන වැරදි පහක අවම දඩය රුපියල් 25000 කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

එම වැරදි නම්,

  1. රියදුරු බලපත් නොමැතිව රිය ධාවනය
  2. රියදුරු බලපත් නොමැති පිරිස් රියදුරු සේවයේ නියුක්ත කිරීම
  3. බීමතින් රිය පැදවීම
  4. දුම්රිය හරස් මාර්ගයට අපරික්ෂාකාරීව වාහන ඇතුළු කිරීම
  5. වලංගු රක්ෂණාවරණයක් නැතිව රිය ධාවනය

 



අදහස් (7)

25000 දඩයට කැබිනට් අනුමැතිය

sachith Thursday, 10 August 2017 07:41 AM

වත්කම් හෙළි නොකිරීමේ වරදට ලබා දෙන රුපියල් 1000 දඩුවම රුපියල් ලක්ෂයක් දක්වා වැඩිකරානම් මොකද?

:       0       31

Jayampathi Thursday, 10 August 2017 08:00 AM

මෙයට අධික වේගයෙන් රිය පැදවීමද ඇතුලත් විය යුතුයි - දඩයක් ඇත්තටම හොඳට ඇගට දැනෙන දඩයක් විය යුතුයි. නැත්තම් දෙතුන් දාහක් ගෙවල නැවත එම වරදම කරනවා - 25,000 හොඳයි .

:       0       0

nihal Thursday, 10 August 2017 09:05 AM

බොහොම හෝඳ තීරණයක්. කෝච්චියෙන් පොලිතීන් ප්ලාස්ටික් බෝතල් එළියට දාන අයටත් මෙම දඩයම නැතුව හදන්න බෑ. මුළු රටම කුණු ගොඩක්....

:       0       0

godfrey Thursday, 10 August 2017 10:00 AM

පනත සම්මත වීම සතුටක් වුවත්, රට තුල ඇති රියදුරු පාසැල් මාර්ග නීති රීති ගැන අද සවස පැයක දෙකක කාලයක් තුල දැනුම ලබා දෙන්නේ හෙට උදේ තියන ප්‍රශ්න පත්තරයට පිළිතුරු ලිවීමට පමණක් නම්, ලක්ෂයක දඩයක් අනුමත කරගත්තත් වැඩක් තිබේද?. පාලකයන්ගේ මොළවලට ගත යුත්තේ පළමුව ඒවාට පිළිතුරු සෙවීමටය.

:       0       0

Waruna Thursday, 10 August 2017 01:56 PM

2,3,4ට නම් 100000 දඩ ගැහුවත් මදි

:       0       1

niresh Thursday, 10 August 2017 02:00 PM

මේවා ඉතාම හොද වැඩ, කෝ මේවට කොමෙන්ට් දාන්නේ නැද්ද කවුරුත්.

:       9       4

Nana Friday, 11 August 2017 08:31 AM

1 ට දඩයක් විතරක් මදි. කරපු කෙනාව බුලැක් ලිස්ට් කර වාහනය මාසයක් වත් පොලිසියේ තබා ගත යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 5 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 131 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 979 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site