IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


2017 රිය අනතුරුවලින් 3100ක් මිය ගිහින්

ඉන්දිකා රාමනායක
 
2017 වසර තුළ සිදු වූ මාරක රිය අනතුරුවලින්   පුද්ගලයන් 3100 දෙනෙකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

 
මාරක රිය අනතුරු 2922 න් මෙම පිරිස මිගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
 
2017 වසරේ අප්‍රේල් දක්වා පමණක්  අනතුරු  303 සිදුව ඇති අතර ඉන් පුද්ගලයින් 322 මියගොස්  ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
 
2017 වසරේ  සිදුකළ රථවාහන වැටලීම් වලින් බීමත් රියදුරන්  72819 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවද හෙතෙම සඳහන් කළේය.
 
2017 අප්‍රේල් දක්වා පමණක් සිදුකළ මෙහෙයුමි වලින් බීමති රියදුරයන් 4585 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකරවයා කියා සිටියේය.
 
 
මෙම පිරිස වැටලීම් වලින් අත්අඩංගුවට නොගත්තේනම්  තවත්  මාරක රිය අනතුරු වැඩි වීමට ඉඩ තිබු බවද හෙතෙම කියා සිටියේය.  පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා මේ බව පැවසුවේ පොලිස් මුල්ස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය.



අදහස් (2)

2017 රිය අනතුරුවලින් 3100ක් මිය ගිහින්

sachith Wednesday, 04 April 2018 02:34 AM

දවසකට අසන්න වශයෙන් 10ක් මැරිලා, යුද්දෙන් මරුන වගේම තම අනතුරු වලිනුත්. සමහරක් වහනය ගත්තම හිතන ඉන්නේ පාරේ යන්නේ එය විතරයි කියල.

:       0       1

ravi Wednesday, 04 April 2018 09:37 AM

මේ විදිහට ගියොත් අපේ රටේ මිනුස්සු වඳ වෙලා යාවි , ත්‍රී රෝද සහ මෝටර්සයිකල් නිසා පවුල් පිටින් අනතුරු වලින් විනාශ වෙලා යනවා .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 97 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 738 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 363 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site