IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


20 එජාපයේ කොන්ත්‍රාත්තුවක් - ලක්ෂ්මන් යාපා

(ආරියරත්න රණබාහු)

ජනතා විමුක්ති පෙරමුණ 20වැනි සංශෝධනය ඉදිරිපත් කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ කොන්ත්‍රාත්තුවක් ඉටු කිරීම සඳහා යැයි මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

19 ය සංශෝධනය කර ගැනීමට අධිකරණය ඉඩ නොදුන් දෙය 20 වැනි සංශෝධනය හරහා කිරීමට එජාපයට වුවමනාව වී ඇති බවද ඔහු කීය.

විධායක ජනාධිපති ක්‍රමය මගින් ප්‍රජාතන්ත්‍රවාදයට සිදු වන අනතුරක් පිළිබඳව රටම කතා කළ නිසා ඊට පිළියම් ලෙස ගෙනා 19 වැනි සංශෝධනයට ඡන්දය දුන් බව පැවසු මන්ත්‍රීවරයා අද තමන් ඒ පිළිබඳව කණගාටු වන අතර එය වරදක් යැයි පිළිගන්නා බවද කීය.

මන්ත්‍රීවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ අද (13) බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

ඡායාරූප   චතුර එස් .කොඩිකාර 

 



අදහස් (8)

20 එජාපයේ කොන්ත්‍රාත්තුවක් - ලක්ෂ්මන් යාපා

rohana Friday, 14 September 2018 02:56 AM

දැන් මේ මන්තිරිලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂේද නැත්නම් පොහොට්ටුවේද? සමහරවිට මේගොල්ලෝ ආපහු එයි යනෙන මන් නැතිවුනාම.

:       0       37

Raveendra Friday, 14 September 2018 03:57 AM

කොහේ ගියත් කටිටියගේ හැටිනේ..

:       0       3

Thilak Friday, 14 September 2018 05:11 AM

යන එන මන් නැති අයගෙන් මොන සේවයක්ද රටට

:       0       3

කපිල Friday, 14 September 2018 06:59 AM

පැකර් ගෙනල්ල කැසිනෝ දාන්න බදු සහන දීපු උන්දැනෙ මේ ජාත්‍යාලෙන් ඔද වැඩිල දඟලන්නෙ. අපි මැරිල ඉපදුනේ නෑ මහත්තයෝ. දැන් රෙදි ඇඳගෙනද සිංගප්පූරු ගිවිසුම් ගැන කතාකරන්නෙ. ඔයා පැකර් ගේන්න මොනතරම් මහන්සියක් ගත්තද.

:       0       4

Hafeel Friday, 14 September 2018 07:20 AM

මෙහෙම තමයි මහින්ද වෙනුවෙන් ගෙනාපු 18 ට ඡන්ද දීලත් කිව්වේ, තමන් කල වැරදි බව. දැන් කියනවා 19 ට ඡන්ද දීපු එකත් වැරදි බව. ඉතිහාසයේම මෙයාලා කරලා තියන්නේ වැරදි තමා, ඉදිරියටත් කරන්නෙත් වැරදි තමා.

:       0       5

ajith Friday, 14 September 2018 07:27 AM

මේ මහත්තයත් ලංකාවේ ඒකාධිපති රජෙක් පත් කරන්න අනුමත කල 18 වෙනි සංශෝධනයට අත ඉස්සුවා නේද? මතක නැත්ද.?මම නම් හිතන්නේ 20 ඊට වැඩිය හොඳයි.

:       0       7

athula Friday, 14 September 2018 10:36 AM

මේ අය කිසි ලැජ්ජාවක් නැති අය.. මෙයා එදා හිටියේ එජාපයේ... එදා රනිල් තමයි ලෝකයම පිළිගත් නායක.. 2005දී TV එක ඉස්සරට ඇවිත් කිව්වේ මහින්දට විරුද්ධවයි.. නමුත් මහින්දට හේත්තු වුණාට පස්සේ මේ අයට තේරුණා මේ අයත් එක්ක ඕනෑම හොරකමක්, අපරාධයක් කරලා ජොලියේ ඉන්න පුළුවන් බව.. දකින කොටත් මහත් පිළිකුලක් ඇතිවෙනවා.

:       0       1

Bamunuarachchi Saturday, 15 September 2018 07:53 AM

කථා දෙකක් නැත ජවිපය කරන්නේ එජාප කොන්ත්‍රාත්තුවක්... දන්නා මිනිස්සු ජවිපයට ඡන්දයක් දෙන්නේ නැත...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 174 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 241 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1116 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site